කොවිඩ් එන්නතේ හිඟයක් පවතින බවට බොහෝ ප්‍රාන්ත දැනුම් දීමෙන් පසු එන්තත් නිෂ්පාදනය විවිධ සමාගම් වෙත පවරමින් නිෂ්පාදනය කඩිනමින් ඉහළ දැමීමට ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව මේ වසරේ තුන්වැනි කාර්තුව වනවිට නව නිෂ්පාදකයන් පස්දෙනකුගෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ඉන්දීය රජය අදහස් කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාව මේ වන විට කොවිෂීල්ඩ් සහ කොවැක්සින් එන්නත් නිපදවනු ලබන අතර, ඉදිරියේදී ස්පුට්නික් වී වැක්සින්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වැක්සින්, නොවැවැක්ස් වැක්සින්, සයිඩස් කැඩීලාස් වැක්සින් සහ ඉන්ට්රාන්සල් වැක්සින් එන්නත් වර්ග ද ලබා ගැනීමට බලාපොරොත්තු වේ. …
Blog Posts
ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රයක් තුළ විවේචන කිරීමේ අයිතිය හා අවකාශය පවතී. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් දියුණු සමාජයක් එය භාවිත කරන්නේ සදාචාරාත්මක සීමාවන්ට යටත්වය. ප්රජාතන්ත්රීය නිදහස යනු ඕනෑම දෙයක් කිරීමට හා බිණීමට ඇති නිදහසක් නොවේ. එය …
දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ …
කොරෝනා රෝගයෙන් මෙතෙක් මියගොස් සිටින 608 දෙනා අතුරින් 570 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණ අතුරින් වයස අවුරුදු 40ට අඩු අය …
අඩුම තරමින් ගස් ලක්ෂ විස්සක්වත් රටට දායාද කළ වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක විය. මේ ජාතික වැඩසටහනට බොහෝ දෙනකු ස්ව කැමැත්තෙන්ම එකතු වී සිටින බවක් දැකගන්නට ලැබිණි. පාරිසරික විනාශය ගැන ලෝක සංවාදයක් පවතින සමයක හා රටේ වන විනාශය …
ගෝලීය කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව අද (16) මිලියන 03 ඉක්මවා යන ලදි. එම සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 3,001,825ක් ලෙසය. කොවිඩ් මරණ වැඩිම රට බවට පත්ව ඇත්තේ අමෙරිකාවේය. එහි සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 578,993ක් …
අලුත් අවුරුදු සමය තුළ රටේ සිදු වූ මහා පින්කම කුමක් දැ’යි කෙනකු විමසුවහොත්, ඊට ඍජු පිළිතුරක් තිබේ. එනම්, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ තිහක් වෙත රුපියල් පන්දහසක දීමනාවක් දීමය. ශ්‍රී ලංකාව පාලනය කළ කිසිදු ආණ්ඩුවක් අවුරුදු සමයක් …
‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ. ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා’ එන්නත හා සමානව ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ …
සෑම ජීවිතයකටම නැවුම් බලාපොරොත්තු, අලුත් සැලැසුම් හා විවිධ ප්‍රාර්ථනා තිබේ. පොදු අර්ථයකින් ගත් කල ඒවා අනාගතය ලෙස හැඳින්විය හැකිය. අදට වඩා හොඳ හෙටක් ගැන බොහෝ දෙනා කතා කරති. එහෙත් හොඳ හෙටක් ඉබේ පහළ වන්නේ නැත. සාර්ථක …
මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවට ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඔක්සිජන් වායුවය. වායුගෝලයට ඔක්සිජන් වායුව එකතු වනුයේ ශාක, ඇල්ගී හා ශාක ප්ලවාංග මඟිනි. එනම්, පෘථිවිය මත පිහිටා ඇති ශාක වැස්ම මෙන්ම සාගර පරිසර පද්ධතිවල ඇති ඇල්ගී හා …
කොවිඩ් – 19 වෛරසය මුළුමණින්ම තුරන්වීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. අද(13)වන විට සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන දහතුන් කෝටි හැත්තෑදෙලක්ෂය ඉක්මවා ගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය …