එක්සත් ජාතික පක්ෂයේ ගිනි කෙලි පටන් ගනියි

අද දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව ඉව වැටීමත් සමඟ එක්සත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ බරපතළ ආරවුල් හටගෙන ඇත .රනිල් වික්‍රමසිංහ මහතා තරගයේ වීරයා ලෙස පසෙකට වී බලා සිටිය දී ඊයේ රාත්‍රී හොඳටම බීමතින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය සජිත් ප්‍රේමදාස ගල් මෝඩයෙකු යයි පවසමින් බැන වදින්නට පටන් ගෙන තිබේ .සජිත්ගේ චන්ද සටන මෙහෙය වූ මෙහෙය වූ රාජිත සේනාරත්න චම්පික රණවක ලක්ෂමන් ෆොන්සේකා ආදීන්ටද අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති චන්ද්‍රිකා කුමාරතුංග තමන් සහ කුමාර වෙල්ගම ආදීන් ඉදිරියේ දේශපාලනයෙන් සමුගන්නා බව ද කියා ඇත .

එහිදී අනාවැකියක් පළ කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තව දුරටත් සඳහන් කර ඇත්තේ රාජපක්ෂවරුන් බලය ලදපසු වසර දහයකට වැඩි කාලයක් රට පාලනය කරනු ඇති බවයි .

ඒ අතර ඡන්දය දිනනු ඇතැයි මිත්‍යා විශ්වාසයක පසුවන සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාලෙස දිවුරුම් දීමෙන් පසු පවත්වන කතාවපුරුදු පුහුණු වෙමින් ඇතැයි ආරංචි මාර්ග කියයි .

සජිත් ගේ ඡන්ද වේදිකාවේ වීරයන් ලෙස වැජඹුණ සරත් ෆොන්සේකා මර්වින් සිල්වා සජින් ද වාස් ගුණවර්ධන යන තිදෙනා මිගමුව හෝටල් තුනක නවාතැන් ගෙන තිබේ .ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා වූ වතුකර බංගලාවක සැඟවී සිටින බව දැනගන්නට ඇත .

Leave a reply: