ජනපති ජන්දය දා බොරු පුවත් වැපිරීමේ සැලසුමක්

ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා උදෑසන ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ කදවුරට එරෙහිව ව්‍යාජ පුවත් මැවීම සදහා මංගල සමරවීර ,රාජිත සේනාරත්න ,චම්පික රණවක යන ඇමැතිවරු සැලසුමක් සකස් කරමින් සිටී.ඔවුන් විසින් මවන්නට යන බොරු පුවත් මෙසේය .

1.ජනාධිපතිවරණයේදී ජන්ද දායකයන් දෙවැනි මනාපය එ.ජා .ප යට ලබා දෙන ලෙස ජ.වි.පෙ ඉල්ලා සිටී.

2.ගෝඨාභය රාජපක්ෂ මහතා හදවත් රෝගයෙන් හදිසියේ අසාධ්‍ය වී රෝහල් ගත කෙරේ .

3.ගෝඨාභයට ජන්දය නොදෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට 16 වැනිදායින් පසු හොද පාඩමක් උගන්වන බව ප්‍රකාශ කෙරේ .

4.ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙකු බව එරට රජය පිළිගනී .

මෙම මාධ්‍ය පුවත්වලට නොරැවටෙන මෙන් මෙරට බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු .

Leave a reply: