ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ඇමති වරු දෙදෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක.

වතුකර ජනතාවට දීපවාලී උත්සවය නිමිත්තෙන් උත්සව අත්තිකාරම් ලබා නො දීම සහ වතුකර ජනතාවගේ වැටුප් ප්‍රශ්නය නො විසදීම නිසා පී දිගම්බරම් සහ එස් රාධක්‍රිෂ්නන් යනඅමාත්‍යවරු දෙදෙනා බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වේ. අප වෙත වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරි සතියේ තනතුරු වලින් ඉල්ලා අස්වීමට අස් වීමට ඉඩ ඇත. මේ බව නිල නොවන වශයෙන් සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩුවේ නායකයන්ට දැනටමත් දැනුම් දී තිබේ. උතුරේ ජනතාව මෙන් දිගින් දිගටම වතුකර ප්‍රජාව රැවටීමත් රු.50 ක වැටුප් වර්ධනය පවා ලබා නොදීමත් ඇමතිවරුන් දෙදෙනා ගේ දැඩි කෝපයට හේතු වී ඇතැයි වාර්තා වේ. වැව්ලිකර්මාන්ත ඇමති ඇමැති නවීන් දිසානායක සහ මුදල් ඇමැති ඇමති මංගල සමරවීර තමන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් මේ අමාත්‍යවරුන් දෙදෙනා රජයට දැඩිලෙස දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

Leave a reply: