නීතිපති නොමග යැවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගැන නීතිඥ පිරිසකගෙන් විශේෂ වාර්තාවක්

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැරදි සහ නීතිමය වශයෙන් පරස්පර නියෝග ලබා දෙමින් රජය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමට උත්සාහ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සම්බන්ධව විශේෂ විමර්ශන වාර්තාවක් බාරදීමට ප්‍රවීණ නීතිඥ පිරිසක් කටයුතු කරමින් සිටී.

මෙම නීතිඥ මණ්ඩලයට නීති විශාරදයන් හය දෙනෙකු ඇතුළත් වෙති .ඔවුන් පියවරෙන් පියවර මෙම සිද්ධිය ව්‍යාකූල තත්ත්වයට ගෙන ඒම සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව සකස් කරන වාර්තාව ජනාධිපතිවරයා ට ,අගමැතිවරයා ට ,අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට කඩිනමින් බාර දීමට නියමිතය .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page