පළමු තරඟයේ ජය ඉන්දියාවට

කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කළේය.

සූර්යකුමාර් යාදව් ලකුණු  50යි.

ඒ අනුව මෙම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165ක් ලබාගත යුතු විය.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ට රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 126ක් පමණි.

ඒ අනුව තරඟය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

(Courtesy of adaderana.lk)

Leave a reply: