බොහෝ කලකට පසු මංගල සමරවීර අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමැතීමට දැඩි උත්සාහයක් දරා ඇත .
මහින්ද රාජපක්ෂ මහතා මංගල ගේ දුරකථන ඇමතුමටපිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ .
සමගියෙන් රාජ්‍ය බලය හුවමාරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟතාවක් ඇති කරගැනීමමංගල ගේ දුරකථන ඇමතුමේ අරමුණ වූ බව පසුව දැන ගන්නට ලැබිණි