ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

මල්ෂාගේ දුරකථනයේ අපූරු රහස්

හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග වීඩියෝ ආරවුලක පැටලී සිටින හිටපු පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග ගේ ජංගම දුරකථනය රහස් පොලිස් පරීක්ෂණ සදහා පොලිස් භාරයට ගෙන ඇත .

මේ සිද්ධිය ගැන හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු සහ මල්ෂා කුමාරතුංග සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කළ පැමිණිල්ල අනුව දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ .ප්‍රකට ගායක ඉරාජ් වීරරත්නගේ නමද මෙම සිද්ධිය ට ගෑවී ඇත .ඒ ගැන ප්‍රශ්න කළ විට ඉරාජ් වීරරත්න පොලීසියට ප්‍රකාශ කළේ මෙම අසභ්‍ය වීඩියෝව තමන්ට එවන ලද්දේ හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු බවයි.මේ ගැන කෙරෙන පොලිස් පරීක්ෂණ සදහා මල්ෂාගේ දුරකථනය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කළ පසු එහි බොහෝ දර්ශන මකා දමා තිබූ බව කියවේ.අනතුරුව තාක්ෂණික සහාය ලබාගෙන නැවත එම දර්ශනවල පිටපත් ලබා ගෙන ඇත .

එම දර්ශනවල අපූරු වීඩියෝ ගණනාවක්ම අන්තර්ගතව තිබුණි .

ඒ ගැන ප්‍රකාශයක් කළ පොලිස් ප්‍රකාශකයෙක් සදහන් කළේ එය අපූරු ප්‍රේම සලාදයක් බවය.මේ සියල්ල අද හෙටම අධිකරණය ට ඉදිරිපත් කරන බැවින් මේ සිද්ධියේ අල ගිය මුල ගිය තැන් සියල්ල උසාවිය ට හෙළිදරව් වනු ඇතැයි පොලිස් ප්‍රකාශයකයා වැඩිදුරටත් කීය.

Leave a reply: