රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් නොයයි .

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් 2025 වසර දක්වා සිය පක්ෂයේ නායකත්වය දරන බව බව පක්ෂ ජේෂ්ඨයන් හමුවේ සදුදා ප්‍රකාශ කළේ ය. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය දැරීමට හෝ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බැවින් තමන් පක්ෂ නායකත්වය දිගට ම දැරීමට ද තීරණය කළ බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා ඇත .

ඉන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් ලියමින් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් ද කළේය .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page