රාජිතට සහ චම්පිකට මුලින්ම දූෂණ චෝදනා

නව රජය බලයට පත්වීමෙන් පසු පත් කෙරෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශනය කරන ප්‍රථම පැමිණිලි දෙක හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන අයවලුන් ගේ බව ආණ්ඩුව පවසයි .

මේ සම්බන්ධයෙන් පසුගිය අගහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදීද,ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර ඇත .ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව පසුගිය අගහරුවාදා හැන්දෑවේ පැවැත්වුණි.එහිදී මේ ගැන පුලුල්ව සාකච්ඡා කර තීන්දුවක් ගෙන තිබේ .අල්ලස ,දූෂණය ,ටෙන්ඩර් වංචා සහ මානව අපරාධ ඇතුළු සාපරාධී වැරදි ගණනාවක් සම්බන්ධයෙන් අදාළ හිටපු ඇමැතිවරුන් දෙදෙනාට චෝදනා එල්ල කෙරේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page