රාජිත සේනාරත්න ගේ බොරු රැවුල්කාර සුදු වෑන් රියදුරා රටින් පනී

පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබමින් තමන් ගෝඨාභය රාජපක්ෂ ගේ සුදු වෑන් රථයක රියදුරෙක් බව කී තැනැත්තා අයි .ආර්.සී අපරාධකරුවකු බව හෙළිදරව් වීමත් සමග රටින් පැන යාමට තීරණය කළේය. තවත් දින දෙකකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම ස්ථිර නිසා ඔහු නීතියට කොටු විය හැකි බැවින් රටින් පැනීමට තීන්දු කර තිබේ .

මේ තැනැත්තා තමන්ට තර්ජන ඇතැයි කියා යුරෝපයේ රටවල් තුනකින් වීසා ලබා ගැනීමට උත්සාහ කළේය. එහෙත් එම රටවල් තුන වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු ඉන්දියාවට යාමට ඉතා අසීරුවෙන් වීසා ලබා ගෙන ඇතැයි වාර්තා වේ .

Leave a reply: