ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන විස්සයි 20 තරගය අද

සංචාරක ඉන්දීයානු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8ට තරගය ආරම්භවීමට සූදානම් කර තිබේ.

තරග තුනකින් යුත් දෙරට අතර විස්සයි 20 තරගාවලියේ පළමු තරගය මේ වනවිට ඉන්දීය කණ්ඩායම ජයගෙන ඇත.

(Courtesy of adaderana.lk)

Leave a reply: