ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම උස්බෙකිස්තානය 3-0ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

එම ජයග්‍රහණයත් සමග එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවලි්යට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(Courtesy of adaderana.lk)

Leave a reply: