සජිත් සොයා දෙන්න.

කොරෝනා රෝගය ට මහත් සේ බියක් දක්වන සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂ කාර්‍යාලය ට පැමිණීම ද නතර කර ඇත .පසුගිය කාලයේ යාල කැලයේ සති දෙකක් පමණ සැඟවී සිටි ඔහු දැන් සිටින තැනක් පක්ෂ නායකයන් පවා නොදන්නා බව වාර්තා වෙයි .ඉඳහිට පාර්ලිමේන්තුව ට යන ඔහු කතාවක් කර මාරුවීම සම්ප්‍රදායක් කරගෙන තිබේ

පක්ෂයේ ප්‍රධානියෙකු ගේ නිවෙසකින් වතුර වීදුරුවක් ,අහාර වේලක් හෝ තේ එකක්වත් පානය නොකරන ඔහු අමුතුම පක්ෂ නායකයෙකි .කෙසේ හෝ දැන් ඔහු පක්ෂ කටයුතු වලින් සහමුලින්ම ඈත්ව සිටී.නමුත් ඔහුගේ බිරිඳ හෙවත් ‘ආර්‍යාව’ පක්ෂ පාලනය සියතට ගෙන පක්ෂ ලොක්කන් ට අණ දෙන්න ට පටන් ගෙන ඇත .මෙය බොහෝ දෙනෙකු ගේ නොරිස්සුමට හේතු වී තිබේ .

මෙම තත්ත්වය යටතේ සජිත් සමඟ විපක්ෂය ට ගොඩ යන්නට නොහැකි බව ඔහුගේ පක්ෂ ප්‍රධානීන් ම කියන්න ට පටන් ගෙන ඇත .එම නිසා අමෙරිකාවේ බයිඩන් මෙන් වියපත් කරු ජයසූරිය ට පක්ෂ නායක වාසනාව උදාවෙමින් තිබෙන බව දැනගන්නට තිබේ .

Leave a reply: