සති අන්තයේ රට පුරා ඇදිරි නීතිය

කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය සදහා සිකුරාදා සවස 6.00 සිට සදුදා පෙරවරු 6.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය .

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරාම මෙම පැය 48 ක කාලය තුළ ඇදිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි .

Leave a reply: