රනිල් -සජිත් ගැටුම උග්‍ර වේ

යම්හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පන්නා දමා ඒ වෙනුවට සජිත් හිතවාදියෙකු අගමැති ධුරයට පත් කිරීම සදහා කළ සැලසුමට එරෙහිව රනිල් වික්‍රමසිංහ විසින් යුද්ධ ප්‍රකාශ කර තිබේ .එ.ජා .ප යේ රනිල් හිතවාදින් වන රවි කරුණානායක ,අකිල විරාජ් කාරියවසම් ,සාගල රත්නායක ,වජිර අබේවර්ධන ,ජෝන් අමරතුංග වැනි ප්‍රබලයන් ගේ බලපෑම සහ අනුග්‍රහය මත රනිල් සජිත් සටන කරලියට පැමිණියේය . එහි ප්‍රතිපලයක් වශයෙන් අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් පැවැත් වූ රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ජනාධිපති වුවහොත් අගමැති තමන්යැයි කීය

Continue Reading

මලික් සහ මංගල රනිල් ළඟ දණින් වැටෙයි

සජිත් පිලේ ප්‍රබලයන් වන ඇමැති මලික් සමරවික්‍රම සහ ඇමැති මංගල සමරවීර සජිත් ප්‍රේමදාස ගේ හිතුවක්කාර ක්‍රියා කලාපය ගැන කලකිරී අගමැති රනිල් හමුවේ දුක කියන්නට පැමිණ ඇත .පසුගිය බදාදා දහවල් රනිල් හමුවූ මොවුන් දෙදෙනා සජිත් ප්‍රේමදාස කට නිසා නැසෙන මාලුවෙකුගේ තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රකාශ කළේය . කිසිවෙකුගේ උපදෙස් නොතකා හිතුවක්කාර ලෙස ඔහුගේ බිරිඳ කියන ආකාරයට වැඩ කටයුතු කරන ඔහු එ.ජා.ප ප්‍රබලයන් මෙන්ම සිය මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මියද තුට්ටුවකට ගණන් නොගන්නා තත්ත්වයට පත්වී ඇතැයි මංගල සමරවීර කනස්සල්ලෙන් යුතුව කියා තිබේ .එ.ජා

Continue Reading

අගමැති රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසගේ නව රජයේත් අගමැති බව කියයි .

නව පාලනයක් නව නායකත්වයක් සහ නව තේමාවක් යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සැරසෙන බව කියන සජිත් ගේ ආණ්ඩුවේ නව අගමැති තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ප්‍රකාශ කළේය .රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කළේ පසුගිය කාලයේ දිගින් දිගටම සජිත් හිතවාදීන් තමන් පිහිටුවන නව රජයේ අගමැති ධුරයට නවක මුහුණක් ගෙනෙන බව ප්‍රකාශ කිරීම නිසාය . රනිල් මාධ්‍ය හමුවී කරන ලද මෙම ප්‍රකාශයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදීන් බලවත් කැළඹිමට ලක්ව සිටින අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මෙම

Continue Reading

සජිත්ගේ හිරිකිත කතා වලට එජාපයේ ජේෂ්ඨයන්ගේ විරෝධය .

තමන්ගේ ඡන්ද ව්‍යාපාරය අසාර්ථක වීමෙන් කම්පාවට සහ කලබලයට පත් වී සිටින සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ඡන්ද වේදිකාවේ දී ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකරන හිරිකිත කතා වලින් ජනතාවට සංග්‍රහ කරන්නට පටන් ගෙන තිබේ .කාන්තාවන්ගේ මාස් ශුද්ධිය සිදු වන දිනයේ ඇඳ ගැනීම සඳහා සනීපාරක්ශක තුවා සපයන බව ඔහු ප්‍රකාශ කිරීමත් සමඟ සමඟ එජාපයේ ජේෂ්ඨ නායකයෝ මෙම හිරිකිත කතා දේශපාලන වේදිකාවේ දී සිදු නොකරන ලෙස සජිත් ප්‍රේමදාසට දැඩි ලෙස අවවාද කොට තිබේ. ඒ සමගම පක්ෂ ජේෂ්ඨයන් සජිත් ට අවවාද කර ඇත්තේ දිනපතා ඔහුගේ කතා

Continue Reading

වසන්ත සේනානායක පොහොට්ටුවට .එජාපය ඔහු තනතුරු වලින් ඉවත් කරයි .

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ දිවංගත ඩී එස් සේනානායක අගමැතිතුමාගේ මුණුපුරෙකු වන වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා පොහොට්ටුවට එක්වීමට එක් වීමට තීන්දු කළේය .ඒ සම්බන්ධව තමන් ගනු ලැබූ තීරණය ප්‍රකාශ කිරීමට වසන්ත සේනානායක මහතා විසින් ගිය බදාදා මාධ්‍ය හමුවක් කැඳවන ලදී . එම මාධ්‍ය හමුව ගැන කලබල වූ එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුව පැවැත්වීමට පෙර වසන්ත සේනානායක මහතා ඔහු දරු විදේශ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන බව නිලවශයෙන් නිවේදනය කළේය. එහෙත් වසන්ත සේනානායක මහතා ස්වකීය තීරණය කිසිසේත්ම වෙනස්

Continue Reading

පක්ෂ මාරුවට සැරසෙන ඇමති සාගල රත්නායක අරලියගහ මන්දිර කාර්යාලයේ බඩු අස් කරයි

අද හෙටම අමාත්‍ය ධුරයෙන් ඉවත්ව විපක්ෂයට එක් වීමට තීරණය කර ඇති ඇමැති සාගල රත්නායක අරලිය ගහ මන්දිරයේ ඇති ස්වකීය කාර්‍යාලයේ බඩු භාණ්ඩ ඉවත් කිරීම රහසිගතව ආරම්භ කර තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු පොහොට්ටුවට එක් වීමට  තීරණය කර ඇති සාගල රත්නායක අමාත්‍යවරයා  මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග කරන ලද සියලු සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ඔහු මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙකු වන සාගල රත්නායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපතිධූර  අපේක්ෂකත්වය ලබාදීමට

Continue Reading

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ඇමති වරු දෙදෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක.

වතුකර ජනතාවට දීපවාලී උත්සවය නිමිත්තෙන් උත්සව අත්තිකාරම් ලබා නො දීම සහ වතුකර ජනතාවගේ වැටුප් ප්‍රශ්නය නො විසදීම නිසා පී දිගම්බරම් සහ එස් රාධක්‍රිෂ්නන් යනඅමාත්‍යවරු දෙදෙනා බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වේ. අප වෙත වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරි සතියේ තනතුරු වලින් ඉල්ලා අස්වීමට අස් වීමට ඉඩ ඇත. මේ බව නිල නොවන වශයෙන් සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩුවේ නායකයන්ට දැනටමත් දැනුම් දී තිබේ. උතුරේ ජනතාව මෙන් දිගින් දිගටම වතුකර ප්‍රජාව රැවටීමත් රු.50 ක වැටුප් වර්ධනය පවා ලබා නොදීමත්

Continue Reading

පාස්කු ප්‍රහාරය ගෝඨාට පටවන්න එජාපයෙන් ව්‍යාජ වීඩියෝවක් – කෝටි ගණන් ගෙවා ප්‍රචාරය කරවීමටත් යයි…

ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ වාසිය තමන් සතු කර ගැනීමට සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා. එම වීඩියෝ පටය මගින් ව්‍යාජ නලුවෙක් යොදවා ඔහු ISIS සාමාජිකයකු බවට ප්‍රකාශ කිරීමට තිර පිටපත ලියා තිබේ. ඉන්පසුව මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්චාරණයක් ලෙසට වීඩියෝව ගලා යයි. එම වීඩියෝවේදි ඔහු ප්‍රකාශ

Continue Reading

Now is the time for Sri Lanka to stand on it’s own two feet – Lord Naseby

By Lord Naseby Is this really a country that has to be monitored by the West almost every day? The President of the APPG for Sri Lanka thinks not. About 6 months ago I was conscious that the UN Motions on Sri Lanka would be reviewed in March 2019 by the UNHCR in Geneva.I decided I should try to initiate a debate as near to Independence Day on February 4th as I could. After all it is nearly four years since

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page