ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැර ගැනීමේ පරීක්ෂණය සතියකින් හමාර කර වරද කරුවන් අත්අඩංගුවට ගන්න. ජනපති අගමැති නියෝග කරති.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ දෙමළ ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් පැය දෙකක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර ඇතැයි කියන සිද්ධිය ගැන කෙරෙන පරීක්ෂණ සතියක් තුළ හමාර කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Continue Reading

රනිල් සජිත්ට තවත් ගේමක් අටවයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පවරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ලවා සජිත් රනිල්ට බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ. එසේම තමන් මේ ප්‍රශ්න සම්බන්ධව රනිල්

Continue Reading

ජනාධිපති ගෝඨාභයට ඉන්දියාවේ දී ඉහළ පිළිගැනීමක්

දෙදින නිල සංචාරයක් සඳහා දැනට නව දිල්ලියට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නරේන්ද්‍ර මෝදී රජය ඉහළම ගරු සැලකිලි කරමින් පිළිගෙන ඇත. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද සහ අගමැති

Continue Reading

පසුගිය රජයේ ඇමතිවරුන් තිදෙනකු ගැන පරීක්ෂණ ඇරඹේ

යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර දැරූ රිෂාඩ් බදුර්දින්, රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන අමාත්‍යවරුන් ගේ ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කළේය. මෙම පරීක්ෂණය ආරම්භ කෙරෙන්නේ අදාළ අමාත්‍යවරුන්

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක නායකත්වයෙන් ඉවතට

ඉතිහාසයේ මුල්වරට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයකදී ඇපත් නැති වන තත්ත්වයට පත් කළ එහි නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා

Continue Reading

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අර මුදල් වංචාවක් ගැන ගෝරියක්.

යූඑන්පී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු රුපියල් මිලියන සිය ගණනක මුදල් අතුරුදහන් කළ බවට රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගන්නට පටන් ගෙන තිබේ.

Continue Reading

ජනාධිපති ගෝඨාභයගෙන් ඉතිහාසගත වැඩක්

ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරට රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමට සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් කැදවා තිබේ. පසුගිය කාලයේ පැවති කිසිදු රජයක් මෙබඳු අභීත දේශපාලන තීරණයක්

Continue Reading

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි පිල්ලි ඇරිය බවට සජිත් ප්‍රේමදාසට චෝදනා

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවේ ඇති රුපියල් කෝටි 100ක පමණ මුදලක් රජයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව හිතුමතේ වියදම් කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට බරපතළ

Continue Reading