බඩු මිල අඩු නොකරන වෙළෙන්දන් වැටලීමට විශේෂ කඩා පනින හමුදාවක්

රජය ඉතා විශාල බදු සහන ප්‍රමාණයක් ලබා දී තිබියදීත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අඩු නොකර අලෙවි කරන කූට වෙළෙදුන් වැටලීමට විශේෂ පරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව වාර්තා වේ .මේ සදහා විශේෂ කැබිනට් තීරණයක් ගැනීමට නියමිතය . පාලන මිල ඇති භාණ්ඩ හා සේවා මෙන්ම බදු සහන ලබා දී ඇති භාණ්ඩ හා සේවාවන් නිශ්චිත සහන මිලකට ජනතාවට සැපයීම උදෙසා මෙම පියවර ගනු ලැබේ . පසුගිය දා රජය ක්‍රියාත්මක කළ බදු සහන පැකේජය නිසා මෙරට පුද්ගලික අංශය විවිධ

Continue Reading

රන්ජන් රාමනායක ගේ හඩපට වැඩේ පැවති එ.ජා .ප ආණ්ඩුවේ පොදු වැඩක්

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ක්‍රියාත්මක කරන ලද රටේ ප්‍රභූවරුන් බ්ලැක් මේල් කිරීමේ ව්‍යාපෘතිය එ.ජා .ප යේ ප්‍රබල නායකයන් ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි .මේ සම්බන්ධයෙන් අදහස් ජනාධිපතිවරයා ට හා අගමැතිවරයා ට දන්වා ඇති රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම එකල පැවති විපක්ෂය මර්දනය කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රන්ජන් රාමනායක බලල් අතක් සේ උපයෝගී කර ගත් බව සදහන් කර ඇත . අධිකරණ විනිශ්චයකාරවරුන් ,ප්‍රභූ දේශපාලනඥයින් ,කලාකරුවන් ඇතුළු විවිධ ක්ශේත්‍ර වල ප්‍රකට චරිතවලට දුරකතනයෙන් අමතා

Continue Reading

හිටපු ජනාධිපති සිරිසේන සී.අයි.ඩි යට

හිටපු ජනාධිපති සිරිසේන මහතා අද හෙටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සී.අයි.ඩි යට කැදවීමට නියමිතය .ඔහු එලෙස කැදවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති රජයට එල්ල වූ චෝදනා ගැන කට උත්තරයක් ලබා ගැනීමට ය.හිටපු ජනාධිපතිවරයා මෙලෙස සී.අයි.ඩි යට කැදවා ඇත්තේ ඔහු යටතේ පැවති ආරක්ෂක සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ විෂය බාර අමාත්‍යවරයා ලෙසයි .එවිට ජනාධිපති මුක්තිය ඔහුට හිමි නොවේ. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති සිරිසේන මහතා ට රාජ්‍ය බුද්ධි අංශ කල් තබා දැනුම් දී තිබූ බව ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රබල ප්‍රධානින්

Continue Reading

රන්ජන් රාමනායක ගේ හඩපටි ගැන සෙවීමට ජනාධිපති කොමිසම ක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් සිදු කරන ලදැයි කියන ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධව නීතිමය විමර්ශනයක් කිරීම සදහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට රජය තීරණය කළේය .පසුගිය අගහරුවාදා අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම මෙම තීරණය ගත් බව වාර්තා වේ . ස්ථාපිත කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙනු ඇත .ඒ සදහා මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි .අප වෙත වාර්තා වෙන ආකාරයට රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ගමනකට රහස් සාකච්ඡාවක් අරඹයි

ශ්‍රී .ල.නි.ප .ය ඉදිරි මහ මැතිවරණයට තනිවම තරග කිරීම වඩා වාසිදායකදැයි තීන්දු කිරීමට රහස් සාකච්ඡාවක් ආරම්භ කර තිබේ .හිටපු ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී .ල.නි.ප නායකයා වන බැවින් ඔහුට පොහොට්ටුව ළකුණින් මහ මැතිවරණයට තරග කිරීමට නොහැකි නිසා ශ්‍රී .ල.නි.ප .ය වෙනම තරග කොට පසුව රජයට එක් විය යුතු යැයි ඒ සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කළ ප්‍රබලයෝ ප්‍රකාශ කර තිබේ . එහෙත් නිමල් සිරිපාල ,මහින්ද අමරවීර ,ඇතුළු ප්‍රධානින් මෙම තීරණයට එකග වී නැත .ඔවුන් කියා ඇත්තේ කලින් යෝජනා කළ පරිදි ශ්‍රී ලංකා නිදහස්

Continue Reading

ආණ්ඩුව අමාරුවේ දැමීම ගැන මැති ඇමැතිවරුන්ගෙන් පොලීසියට දොස්

විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ඉතා සිල්ලර සරල වැරදිවලට අත් අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම ගැන රජයේ ප්‍රබල මැති ඇමැතිවරුන් රැසක් පොලීසියට එරෙහිව ජනාධිපතිවරයා ට සහ අගමැතිවරයාට පැමිණිලි කර තිබේ .පසුගිය සති කිහිපය තුළ පොලීසිය විසින් රාජිත සේනාරත්න ,චම්පික රණවක සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබූහ . මොවුන්ට එරෙහිව බරපතළ දූෂණ වංචා සහ අපරාධ චෝදනා රාශියක් ඉදිරිපත් ව තිබියදී ඉතාමත්ම නොවැදගත් චෝදනා මත ඔවුන් අත් අඩංගුවට ගත්තේ අධිකරණයේ දී ඔවුන්ට නිදහස ලැබීමට අවශ්‍ය වටපිටාව සකස් කර බව

Continue Reading

එ.ජා .ප නායකයා හමුවීම මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරති

එ .ජා .ප යේ සජිත් පිල වෙනම දේශපාලන සන්ධානයක් සකස් කිරීමට තීරණය කිරීමත් සමග බෙහෙවින් කලබලයට පත්වී සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එ .ජා .ප මන්ත්‍රීවරුන් වෙන වෙනම මුණගැසී සහාය ඉල්ලා සිටීමට තීරණය කර ඇත .ඒ අනුව රනිල් හිතවාදී කණ්ඩායමේ නායකයා වන අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිස හරහා මන්ත්‍රීවරුන් වෙත පණිවිඩ යවමින් කඩිනමින් පැමිණ තමා හමුවන්නැයි දැනුම් දී ඇත . මෙලෙස පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීන් 14 දෙනෙකු ට පමණ පසුගිය දින දෙක තුළ රනිල් හමුවට පැමිණෙන්නයැයි දන්වා තිබුණි .නමුත් ඒ

Continue Reading

රන්ජන් රාමනායක රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් සිරගත කිරීමට කළ කූට කුමන්ත්‍රණය හෙළි වේ

එ .ජා .ප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය රජය කාලයේ ඊට පෙර පැවති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සිරගත කිරීමට සහ නඩු පැවරීමට සැලසුම් කළ ආකාරය ඇතුළත් හඩ පට රැසක් හෙළිදරව් වී ඇත . එම හඩපට වලට අනුව ගෝඨාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,යෝෂිත රාජපක්ෂ ,ශිරන්ති රාජපක්ෂ මෙන්ම හිටපු මැති ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,මහින්දානන්ද අලුත්ගමගේ ,උදය ගම්මන්පිල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්ත, විමල් වීරවංශ සහ රංජිත් සොයිසා යන මහත්වරුන් බන්ධනාගාර ගත කිරීමට ක්‍රියා කළ ආකාරය ඔහුගේ හඩ පට වලින් අනාවරණය වී ඇත .එම

Continue Reading

රන්ජන් රාමනායකගේ හතරවරම් වැඩ හෙළිවෙයි .

සමාජ සාධාරණත්වයේ නිර්මාතෘ වූවෙකු ලෙස පසුගිය කාලයේ පෙනී සිටින ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව හෙළි දරව් වෙමින් තිබේ . මුලින් ප්‍රකාශ වූ ආකාරයට අසභ්‍ය වීඩියෝ තැටි අනවසර ගිනි අවි ආදී චෝදනා ගැන ඇත්තේ සරල සඳහනක් පමණි .එහෙත් ආරක්ෂක අංශ විසින් රන්ජන් රාමනායකගේ නිවසින් සොයා ගත්තේ ඊට වඩා බරපතළ දරුණු ගණයේ දුරකථන සංවාද ඇතුලත් ඇතුළත් හඬ පට රාශියකි . වඩාත් බරපතලම කාරණය වන්නේ පසුගිය රජය කාලයේ සිදු වූ සිදුවූ ඇතැම් නීති විරෝධී සිරගත කිරීම් වලට අදාළව අදාලව

Continue Reading

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙයි-සජිත් පිල වෙනම ජන්දයට යන්නට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට පක්ෂ නායකත්වය නොපැවරීම නිසා සජිත් පිල වෙනම සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේය . මෙම සෙනසුරාදා (04) කොලඹ සජිත් හිතවාදී ප්‍රබල මන්ත්‍රීවරයෙකු ගේ නිවසට රැස්වූ එම කණ්ඩායම එ.ජා .ප නායකයා අත් හැර නව සන්ධානයක් පිහිටුවීමට අවසන් තීරණය ගත් බව වාර්තා වේ . මේ සදහා දැනට එ.ජා .ප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ 32කු ගේ පමණ සහාය ලැබෙනු ඇතැයි සජිත් පිල පවසයි .එ.ජා .ප යේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව 76කි.තවත් මන්ත්‍රීන්

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page