සියලූ කතා එසේ නිමියේය

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට වැද කෙළින ලදැයි කියන පිස්සුවට මූලික වරද ඇත්තේ ලොහාන් ට වඩා ආණ්ඩුව අතේය. පළමුවෙනි දේ තවමත් ලොහාන් ඇමැතිකමක් දැරීමට තරම් සුදුසු පුද්ගලයකු නොවීමය. ලොහාන්

Continue Reading

වසල පැලැන්තිය

වී කිලෝවක සහතික මිල රුපියල් 55 කි. එහෙත් අස්වැන්න නෙළන දවසට පුද්ගලික අංශය කුඹුරටම ගොස් කිලෝව රුපියල් 70 ගණනේ ගොවියාගෙන් වී මිලට ගනී. ඒ නිසා ගොවියෝ ආණ්ඩුවේ සහතික මිල ගණන්

Continue Reading

සුදු ලූනු කෙතරම් කළුද යත්…

සතොස ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56000 ක් පන්නන ලදී. කිලෝ 56000 ක් යනු මෙටි‍්‍රක් ටොන් 56 කි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට තනතුරෙන් ඉවත් වන්නැයි

Continue Reading

පුහු පොල්

රටට ගැළපෙන නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන කියයි. 1970 න් පසු මෙරට බලයට පත්වූ ආණ්ඩු අතරින් යහපාලන ආණ්ඩුව හැර සෙසු හැම ආණ්ඩුවක්ම ‘රටට ගැළපෙන’

Continue Reading
social media

සමාජ ජාලා සහ අවුල් ජාලා

ඔබ මෙය කියවන මේ මොහොත වනවිට ලෝක ජනගහනය බිලියන 8 කි. එයින් 65% ක් අන්තර්ජාලය පරිහරණය කරති. ඒ අනුව ඒ 65% ටම සෝෂල් මීඩියා පාවිච්චි කිරීමේ හැකියාව ඇත. සංවර්ධනය වූ

Continue Reading

අලි කතාව

අලි කතාව මෙසේය. ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට අලි ඇතුන් 7500 ක් සිටින බව බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ ඇස්තමේන්තුවය. ආසියානු වන ගහනවල සිටින අලින් අතුරින් සුවිශේෂම අලි වර්ගය මේ රටේ සිටින

Continue Reading

සැප්තැම්බර් ප‍්‍රහාරය වසර විස්සකට පසු

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අඟහරුවාදාවකි. නමුත් 2021 සැප්තැම්බර් 11 වැනි අද දින සෙනසුරාදාවක්ය. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට වසර 20ක් සපිරෙන්නේ අද දිනය. මීට වසර විස්සකට පෙර ඇමරිකානු අහසේ පියාසර කරමින්

Continue Reading

හාල් මෝල් සහ මෝල් හාල්

සහල් ගැන ලියන මෙම කතුවැකියේදී පාඨකයාට කිව යුතු මූලික කාරණයක් තිබේ. එනම් අප සහල් මෝල්කාරයන් සමඟ කිසිදු තරහක් නැති බවයි. ලංකාවේ වෙසෙන අපගේ මූලික ආහාරය බත් ය. මෙයට අවුරුදු සියයකට

Continue Reading

සුදු කොඩි සහ ගොක් කොළ

මේ වනවිට මේ රටේ වැසියන් අනූ හත් ලක්ෂයකට කොවිඞ් එන්නත විද ඇතැයි ආණ්ඩුව කියයි. සමහරවිට වඩාත් වේගයෙන් කොවිඞ් එන්නත විදීමේ ලෝක කුසලාන පවා අපට හිමිවීමට ඉඩ තිබේ. අප මේ කාරණය

Continue Reading

අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා සහ ඌරුවරිගේ හීන් මැණිකා – (සංස්කෘතීන් දෙකක රජෙක් සහ රැජිනක්)

මේ රටේ සමාජ සංස්කෘතීන් දෙකක් නියෝජනය කළ රජෙක් සහ රැජිනක් පසුගිය දෙදිනකදී අභාවප‍්‍රාප්ත වූහ. රජුගේ නම උස්වත්ත ලියනගේ අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා ය. ‘ජිප්සි සුනිල්’ යන වෙළෙඳ නාමයෙන් හැඳින්වුණු සුනිල්

Continue Reading

කුස මත ඇඳුණු කතිරය

පසුගිය දිනවල තිරිඟු පිටි මිල රුපියල් 12 කින් වැඩි විය. රජය මේ මිල වැඩි කිරීමට විරුද්ධ වූ අතර පිටි මිල වැඩිකර නැතැයි ප‍්‍රකාශයක්ද කළේය. ඒ මොහොතේ සිට කඩවල පිටි නැත.

Continue Reading

පහන්තුඩාව (රට ලොක්ඩවුන් අතරේ පටන්ගත් අලුත්ම සුළු කර්මාන්තය)

ජපානයේ හොන්ඩා සමාගම හෝ කවසාකි සමාගම තමන්ගේ මෝටර් බයික්වල කොටස්වලින් වැඩි හරියක් තම සමාගමේ කර්මාන්ත ශාලාවේ සාදන්නේ නැත. ඔවුහු ඒවා නිපදවීම කුඩා කර්මාන්තකරුවන්ට භාර කරති. එය හඳුන්වන්නේ Out Source කිරීම

Continue Reading

සීනි පැණි රසයි; ඩොලර් ඊට වඩා පැණි රසයි

පසුගිය දිනවල (බොහෝදුරට තවමත්) මේ රට තුළ සීනි හිඟයක් ඇති විය. කිරි පිටිත් හිඟ ය. ඒ මදිවට සල්ලිත් හිඟ ය. ඇතැම් අවස්ථාවකදී සල්ලි තිබුණත් මිලට ගන්නට බැරි දේවල් තිබේ. මේ

Continue Reading

මැක්කා

ජීවන වියදම මේ තරමට ඉහළ ගිය තවත් කාලයක් තිබිණිද? වසංගතයක් විසින් රට ගිලගනු ලැබ, ජනතාව අතේ සතේ නැතිව සිටින යුගයක, ජීවන වියදම මේ තරමට ඉහළ ගියාම දැනෙන සනීපය කෙසේද? අද

Continue Reading

කිරි තේ මුහුදේ මස්කට් නැව් – නැව්

විවිධ දොස්තර මහත්වරුන් විසින් ද විද්‍යාත්මක අනාවැකි පළ කරන පර්යේෂකයන් විසින් ද අපට කියා දී ඇති ආකාරයට මේ වනවිට තිබෙන්නේ 2019 දෙසැම්බරයේදී චීනයේ වූහාන් නගරයෙන් පහළ වූ කොවිඞ් 19 නමැති

Continue Reading

පරාජය සදාකාලික නැත

ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පැරදී, ආර්ථික ක‍්‍රීඩාවෙන් පැරදී, සෞඛ්‍ය ක‍්‍රීඩාවෙනුත් පැරදී, වෛරසයක් පමණක් ජයග‍්‍රහණය කර මුළු ලංකාවම වැලේ වැල් නැතිව ඉන්නා මෙවැනි මොහොතක ජපානයේ පැරාලිම්පික්හි ක‍්‍රීඩා උළෙලේදී අපේ තරුණයන් දෙදෙනෙක් රන් පදක්කමක්

Continue Reading

එළවළු ගිනි ගණන් (හාල්, සීනි, පරිප්පු, ගෑස් ද එසේමය…)

මිනිස් ජීවිත 7500 ක් බේරාගැනීමට නම් සැප්තැම්බර් 18 වැනිදා තෙක්ද, මිනිස් ජීවිත 10,000 ක් බේරාගැනීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා දක්වාද රට වසා තැබිය යුතු බව ශ‍්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය

Continue Reading

ළඟදීම අතුරුදන් විය හැකි ‘එදාවේල මානවයා’

ඉපැරැණි සිංහලයා ඉස්සර තේ හෝ කෝපි බිව්වේ ම නැත. ඒ නිසා ඔහුට සීනි අවශ්‍ය වූයේ ද නැත. හේ පානය කළේ බෙලිමල් හෝ රණවරා තැම්බු වතුර හකුරු සමඟ ය. තේ බොන්නට

Continue Reading

මේ පරිත්‍යාගය භාරගන්න

කොරෝනා රාජකාරීන්හි නියුතු තවත් බොහෝ පිරිස් සිදුකරන කාර්යයන් මේ මොහොතේ හුදෙක් රාජකාරීන් නොව මරණය දෝතින් දරාගෙන සිදුකරන පරිත්‍යාගයන් ලෙස අපි හඳුන්වමු. එසේ හෙයින් අපි සියල්ලෝම කුමන හෝ පරිත්‍යාගයක් සිදු කළ

Continue Reading

නරක ආණ්ඩු හොඳ මිනිස්සු සහ ලේ විල්

ඇමරිකා එකසත් ජනපදය යනු සෑම කල්හිම ආක‍්‍රමණශීලී සහ ව්‍යාප්තවාදී නරක ආණ්ඩු විසින් පාලනය කරන ලද, එහෙත් ඉතාම හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවක් සිටින භූමියකි. මේ රට සොයා ගන්නා ලද්දේ සුප‍්‍රසිද්ධ ස්ත‍්‍රී දූෂකයකු

Continue Reading