එ.ජා ප ය අන්ත පරාජයකට ලක්ව තිබියදීත් එහි සදාකාලික නායකයා බවට පත් වී සිටින රනිල් වික්‍රමසිංහ ට විරෝධය පල කරමින් එ.ජා.ප යේ තවත් ප්‍රධානීන් ගණනාවක් රජය හා සජිත් පිල සමඟ …
Author: Lanka Eyewitness Europe Correspondent
කොරෝනා වසංගතය පැතිරුණ බටහිර හා මැදපෙරදිග රටවල සිටි 73,000 ක් දෙනා මේ සතිය වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් බව විදේශ අමාත්‍යාංශය පවසයි . මේ දිනවලත් නිරෝධායන හා රෝහල් පහසුකම් …
ජාතික හෙල උරුමයේ සිට එ.ජා.ප ය හරහා සජිත් පිලට පැමිණි හිටපු ඇමැති චම්පික රණවක හෙට ( ඉරිදා ) තනි ගමනකට මුල පුරන්නට තීන්දු කර ඇත . ඔහු විසින් ආරම්භ කරන්නට …
සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු ගේ මැදිහත් වීමෙන් හරීන් ප්‍රනාන්දු විපක්ෂ මන්ත්‍රීවරයා සහ රජය අතර ඇති වෙමින් තිබූ අර්බුදය සමථයකට පත්ව ඇතැයි තිරය පිටුපස ආරංචි මාර්ග කියයි . හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා …
වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ සාක්ෂි විභාග කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මෙම මස 31 වැනිදා වන විට ජනාධිපතිවරයා ට බාරදීමට සැලසුම් කර ඇතැයි වාර්තා …
අද හෙටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ආරංචියෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි රජය පවසයි. මෙයට පෙර වාර්තා වූ ආකාරයට මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සහ එම සමාජයෙන් …
එංගලන්තයේ පැතිර යන භයානක නව කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මෙරටට පැමිණ ඇති බ්‍රිතාන්‍ය ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලිගෙන් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි .නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ …
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ පරාජිතයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා තමන් ළඟදීම පාර්ලිමේන්තු යන බව සිය හිතවතුන් සමඟ ප්‍රකාශ කර තිබේ .ඔහු මනාප ජන්ද 48,683 ක් ලබා …
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක බරපතළ සිර දඬුවම් හිමි වූ රන්ජන් රාමනායක ට පැය කිහිපයක් තුළ මන්ත්‍රීකම ඇතුළු සියල්ල අහිමි විය.දැන් ඔහු හිරේය.එහෙත් ඔහුට සිරගත වෙන්නට පාර කැපූ ,එම …
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ට බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින නියම කරන ලදී. පසුගිය යහපාලන රජය සමයේ අධිකරණ …