ඇඳිරි නීතිය රෝගීන් සිටින ප්‍රදේශවලට පමණයි.

කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනයට ඇදිරි නීතිය පැනවීම සිදු කරන්නේ කොරෝනා රෝගීන් හමුවන පළාත්වල ට බලපාන ලෙස පමණක් බව රජය කියයි.කිසිසේත්ම රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ද්විත්ව පුරවැසි විරෝධය පුස්සක් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව තිස් නවයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩු තීන්දුව අනුව රජය විසින් අපේක්ෂා කළ තීරණාත්මක කරුණු සියල්ලටම ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිව තිබේ.එම තීන්දු ප්‍රකාශය මැතිසබයට ඉදිරිපත්

Continue Reading

කොරෝනා මධ්‍යයේ ලෝක බලවතුන් ශ්‍රී ලංකාව ට.

දකුණු ආසියාවේ දේශපාලන බල පොරය උග්‍ර වීමත් සමඟ ලෝක දේශපාලන බලවතුන් පවත්නා කොරෝනා රෝගී තත්ත්වයද නොතකා දකුණු ආසියාවට පැමිණීමට පටන් ගෙන තිබේ .කොරෝනාව දකුණු ආසියාවේ අධි වසංගත තත්ත්වයක මට්ටමට පත්ව

Continue Reading

ගෙවිඳු කුමාරතුංගට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විරෝධය.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඊයේ)විශේෂ රැස්වීමක් පැවැත්වීය. එහිදී විසිවන සංශෝධනය ගැන පදනම් විරහිත විවේචන ඉදිරිපත්

Continue Reading

දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා රෝගීන් හමුවෙයි රජය සීරුවෙන්

කොරෝනා දෙවැනි රැල්ල සක්‍රීය වීමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා රෝගීන් හමුවෙයි .ඒ සියලු දෙනා බ්‍රැන්ඩික්ස් සමාගම ට සම්බන්ධ අය හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් ය. හොරණ නගරයෙන් පමණක් රෝගීන් හතර

Continue Reading

20 විවාදයට දින 2ක්

ලබන සතිය වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලැබෙතැයි අපේක්ෂා කරන රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම මස 20 සහ 21 දෙදින විවාද කොට

Continue Reading

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර කප් ගහයි.

මෙරට කොරෝනා රෝගය ව්‍යාප්තවීමත් සමග හටගත් දරුණුතම කොරෝනා පොකුර බ්‍රැන්ඩික්ස් රෝග පොකුර බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙයට පෙර වඩාත් දරුණු ලෙස ව්‍යාප්ත වූ වැලිසර නාවික හමුදා කොරෝනා පොකුර තුළ හමුවූයේ

Continue Reading

තුසිත් මුදලිගේ කොටුවන ලකුණු .

පසුගිය රජය සමයේ දූෂණ විරෝධී කමිටුව නම් නීතියට පටහැනි දේශපාලන ජුන්ටාවක සේවය කරමින් දීමනා මුදල් ලබාගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි රජය ප්‍රකාශ කරයි

Continue Reading

කොරෝනාව විහිළුවට ගෙන සජිත් පිළ නාගනී.

සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සජිත් පිලේ ප්‍රබල දේශපාලන නායකයෙකු වන කබීර් හෂීම් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආණ්ඩුව විසින් මවන නොලද බොරුවක් යයි සොයා ගත් බව ප්‍රකාශ කළේය.

Continue Reading

බ්‍රැන්ඩික්ස් සේවකයෝ තොරතුරු සඟවති.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර නව සීයකට අසන්න වෙද්දීත් බ්‍රැන්ඩික්ස් කම්හලේ ඇතැම් සේවකයන් තමන්ගේ සැබෑ තොරතුරු සැඟවීම නිසා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මහත් අපහසුතාවට පත්ව ඇත. මෙයින් ඇතැමෙක් රෝහල්ගතවීම සහ නිරෝධායනය

Continue Reading