ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි හානි

මාරාන්තික කොරෝනා වසංගතය දරුණු ලෙස ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමග එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරේ දැඩි ලෙස අහිතකරව බලපාන බව ශ්‍රී ලංකාවේ වානිජ මණ්ඩල කිහිපයක ප්‍රධානිහු සිකුරාදා පෙන්වා

Continue Reading

යහපාලන ආණ්ඩුව විසින් පොලු තැබූ කෝටි විසිදහසක ණය අර්බුදය විසඳීම ගෝඨාභය පිට පැටවෙයි.

වේගවත් සංවර්ධනයක් සඳහා යයි කියමින් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් විසින් අසීමිත ලෙස සැලසුමකින් තොරව කරන ලද වියදම් නිසා හටගෙන ඇති ණය අර්බුදය විසඳීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පිට පැටවි තිබේ.

Continue Reading

සජිත් පිල 16 ට බසී . රනිල් පක්ෂ නායකත්වය තහවුරු කරගනී .

එක්සත් ජාතික පක්ෂයේ හටගෙන තිබුණු නායකත්ව අර්බුදය විසඳීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සවස සිරිකොත මන්දිරයේ දී කැඳවනු ලැබිණි .එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර නායකත්වයට

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට වෛද්‍ය අනුරුද්ධපාදෙණිය

පසුගිය රජය සමඟ නිරන්තර අරගලයක යෙදුණු ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කිරීමට ආණ්ඩුව තීරණය කළේය. වෛද්‍ය වරුන්ගේ ඉල්ලීම් දිනා

Continue Reading

රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවට විශේෂ පනතක්

ආණ්ඩුවේ තීරණ සද්භාවයෙන් ක්‍රියාත්මක කරන   ලබන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීති මය  පියවර ගැනීම වැළැක්වීම සඳහා වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත නම්  නව නීතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත .

Continue Reading

ජනාධිපතිවරණ පරාජයෙන් අනාථ වී සිටින හකීම් සහ සුමන්තිරන්ලා පොහොට්ටුවට අතවනති

ජනාධිපතිවරණයේදී  සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී වැඩ කළ මුස්ලිම් කොංග්‍රසයේ   නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන සුමන්තිරන් යන අය  ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව

Continue Reading

රනිල්ට ඉවත් වෙන්නැයි කියමින් හමුදා සෙබළෙක් උපවාසයේ

එ.ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායක ධුරයෙන් ඉවත් වෙන්නැයි කියමින් හමුදා සෙබළෙක් සිරිකොත මැදුර ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. ආබාධිත විශ්‍රාමික සෙබළෙක් වන මොහු සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුර එපා කියයි

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරය ස්වකීය නිල නිවස ලෙස භාවිත නොකිරීමට තීන්දු කර තිබේ. ඔහු මෙතෙක් නවාතැන් ගෙන සිටි මිරිහානේ පුද්ගලික නිවසේම නවාතැන් ගන්නා බව ඔහු සිය නිලධාරීන්ට

Continue Reading

විපක්ෂ නායක ධුරය රනිල්ටම

සජිත් ප්‍රේමදාස මහතා කෙතරම් උත්සාහ කළද  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එ.ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට කතානායකවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා මෙයට

Continue Reading

මංගල රට හැර යයි

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රබල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට එ.ජා .ප යෙන් ප්‍රබල විරෝධයක් එල්ල වීම නිසා ඔහු දේශපාලනයෙන් ඉවත් වී රට හැර යාමට තීරණය

Continue Reading