ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුර එපා කියයි

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරය ස්වකීය නිල නිවස ලෙස භාවිත නොකිරීමට තීන්දු කර තිබේ. ඔහු මෙතෙක් නවාතැන් ගෙන සිටි මිරිහානේ පුද්ගලික නිවසේම නවාතැන් ගන්නා බව ඔහු සිය නිලධාරීන්ට

Continue Reading

විපක්ෂ නායක ධුරය රනිල්ටම

සජිත් ප්‍රේමදාස මහතා කෙතරම් උත්සාහ කළද  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එ.ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට කතානායකවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා මෙයට

Continue Reading

මංගල රට හැර යයි

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රබල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට එ.ජා .ප යෙන් ප්‍රබල විරෝධයක් එල්ල වීම නිසා ඔහු දේශපාලනයෙන් ඉවත් වී රට හැර යාමට තීරණය

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ තීන්දු රැසක්

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්තිය අනුව විශේෂ දේශපාලන තීන්දු ගණනාවක් දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ සේවක සංඛ්‍යාව 1450 සිට 300 දක්වා අඩු කිරීමට

Continue Reading

ගෝඨාභය ගේ ආර්ථික සහන පැකේජය ලබන සතියේ

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දෙන බවට පොරොන්දු වූ ආර්ථික සහන කිහිපයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල අඩු කෙරේ. ආදායම්

Continue Reading

එ.ජා .ප යේ අර්බුද මැද රනිල් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස (බදාදා )තනතුරෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළේය . අගමැතිවරයා මෙයට දින තුනකට පෙර සිටම ජනවරමට ගරු

Continue Reading

රාජිත, චම්පික, කිරිඇල්ල හා කබීර් ගැන පැමිණිලි ගලයි

පසුගිය එක්සත් ජාතික පෙරමුණ රජයේ අසීමිත ලෙස මුදල් හම්බ කිරීම සඳහා විවිධ දූෂණ හා වංචා ක්‍රියාවල යෙදුණු ක්‍රියාවල යෙදුණු යටකී ඇමැතිවරුන් සිව්දෙනා සම්බන්ධව මේ වන විට ජනාධිපති කාර්යාලයට පැමිණිලි දහසයක්

Continue Reading

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් රොත්තක් ගෝඨාභයට සහාය දෙන්න එති.

එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර හටගෙන තිබෙන උග්‍ර බල අරගලය නිසා කලකිරීමට පත්ව සිටින එම පක්ෂයේ ජේෂ්ඨ සහ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා    එක්වීමට

Continue Reading

අන්තර්වාර ආණ්ඩුවට කුඩා කැබිනෙට්ටුවක්

තමන්ට ලැබුණු ජන වරම අනුව නව ආණ්ඩුවක් පිහිටවන බවත් එහි ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම තමන් විසින් දරන බවත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ප්‍රකාශ කළේය . අප වෙත වාර්තා

Continue Reading

ගෝඨාභය ජනාධිපතිවරයා අගමැති ධුරයට මහින්ද පත් කරයි

නව ජනාධිපතිවරයා වශයෙන් පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබේ .එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමටද නව ජනාධිපතිවරයා තීන්දු කර ඇත

Continue Reading