නවතම බුද්ධි අංශ වාර්තාව ජනාධිපති සිරිසේන අතට -ගෝඨා පෙරමුණේ….

ජනාධිපති සිරිසේන මහතා විසින් රාජ්‍ය බුද්ධි අංශය වෙතින් ජනාධිපතිවරයාට අදාළ නවතම බුද්ධි අංශ වාර්තාව මේ සතියේ ලබාගෙන ඇත .පසුගිය බදාදා ජනාධිපතිවරයා වෙත මෙම වාර්තාව බාරදී ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසිනි . බුද්ධි අංශ ප්‍රධානියා විසින් ලබා දී ඇති මෙම වාර්තාව අනුව පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 58./.ක ජන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවද නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 38./.ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවද  ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 5./.ක ජන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවද දැනුම්

Continue Reading

පාස්කු බෝම්බ වාර්තාවෙන් ආණ්ඩුව කොටු වෙයි ……

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව මගින් මෙම ප්‍රහාරයේ වගකීම ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාද ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයාද ආරක්ෂක විෂයට අදාළ තවත් අමාත්‍යවරු තිදෙනකු විසින්ද දැරිය යුතු යැයි නිර්දේශ කර තිබේ . එම වාර්තාව ලබන බදාදා (23) එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය .ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට මෙන්ම රජයේ බුද්ධි අංශයේ ප්‍රබලයන් ඇතුළු තවත් නිලධාරීන් ගණනාවකට මෙමගින් චෝදනා නගා ඇතැයි වාර්තා වේ . පසුගිය කාලයේ

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page