කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම්වරුන් ගේ මෘතදේහ ඉරනතිව් දූපතේ භූමදාන කිරීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි . එම ප්‍රදේශයේ ජල ව්‍යාපෘති හා මුහුදු කූඩැල්ලන් වගා …
Category: Covid 19
රජය ඉතා අසීරුවෙන් මුස්ලිම් ජනතාව වෙත ලබාදුන් කොරෝනා මෘත දේහ භූමදාන අවසරය නැවතත් අවුලක් බවට පත්කිරීමට පක්ෂ ගණනාවක් සැරසෙන බව වාර්තා වෙයි . දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් …
මසකට පෙර දිනකට කොරෝනා රෝගීන් 900ක් පමණ මෙරටින් වාර්තා වූ අතර දැන් එය දිනකට රෝගීන් තුන් සියයක් දක්වා අඩු වී තිබේ .කොරෝනා රෝගීන් ගණන දිනෙන් දින ඉහළ යද්දී මෙරට කුහක …
මීළඟට ශ්‍රී ලංකාව ට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ‘ඇස්ට්‍රා සෙනෙකා ‘ එන්නත් ලක්ෂ 5ක් සඳහා රජය මේ සතියේ මුදල් ගෙවා ඇත .එම එන්නත් තොගය මෙරටට ලැබෙන්නේ ලබන සතියේ ය.එලෙස සතිපතා ලක්ෂ …
කොරෝනා මර්දනය සම්බන්ධව රජය කුමන තීරණයක් ගත්තද එය වරදක් බව කියන දෙදෙනෙක් අපට මාධ්‍යයේ හමුවෙයි.ඒ දොස්තර හරිත අලුත්ගේ සහ රවී කුමුදේශ් යන සමාගම් ප්රධානියාය . එන්නත්කරණය ආරම්භ කිරීමටත් පෙර මේ …
කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළද ඒ සඳහා සෞඛ්‍ය අංශ තවමත් අදාළ ගැසට්ටුව නිකුත් කර නැත .එය සිදු කරන්නේනම් දැනටමත් කොරෝනා …
පසුගිය කාලයේ කොරෝනා වසංගතය වැඩිපුරම ව්‍යාප්ත වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ය.එයිනුත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් විය .එහෙත් දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම අඩු වෙමින් පවතී.ගම්පහ සහ කලුතර …
රුසියානු රජය විසින් නිපදවා තිබෙන කොරෝනා සඳහා වන ‘ස්පුට්නික්’ එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සඳහා එහි වට්ටෝරුව අප වෙත සැපයීමට කොළඹ සිටින රුසියානු තානාපතිවරයා කැමැත්ත පල කර ඇතැයි වාර්තා වෙයි . …
ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත සැපයීමට සූදානමින් සිටින ඉන්දියාවේ ,චීනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තානාපතිවරුන් ට ගතු කියමින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කිරීමට තැත් කරන පාරාජිකා වූ විපක්ෂ ලොක්කෙක් …
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් හා රජයේ එන්නත්කරණ කමිටුව කොරෝනා සඳහා හැකි ඉක්මනින් එන්නත ගෙන්වා ගැනීම සඳහා සටනක නිරතව සිටිති .එහෙත් එම අමාත්‍යාංශයේම ඉහළ තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ඇතුළු එන්නත්කරණ විෂයට …