ඒකාබද්ධවීමෙන් පසු AMF නාමය යටතේ ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යයි මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ පැරණිතම සමාගම් දෙකක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (Associated Motor Finance Company PLC – AMF) සහ …
Category: Economic
ශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල …
ඩොලරයේ අගය රු. 200 ඉක්මවා යාම පිළිබඳව රජය විසින් සැලකිලිමත් වී ඇති බවත් මෙය තාවකාලික සිද්ධියක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා …
එන්නත් බෙදාහැරීමේදී මතුවන භෞමික ගැටලු විසඳාලීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, සවුදි අරාබිය, එක්සත් රාජධානිය, නයිජීරියාව, සහ කෙන්යාව යන රටවල අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ගෝලීය සෞඛ්‍ය …
කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන CHEC පෝට් සිටි …
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉහළ යාමක් අනිවාර්යෙන් සිදුවිය හැකි බව කොළඹ …
ඉදිරි වසර 5 ක කාලය තුළ දී පවතින බදු ක්‍රමය ස්ථාවරව පවත්වා ගෙන යන බවත්, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, මිත්‍රශීලී බදු තන්ත්රයක් වර්තමානයේ දී ලබා දී ඇති බවත්, ජනාධිපති ලේකම් …
2021 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි ලැයිස්තුගත සමාගම් 9 ක කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. Bimputh Finance PLC, Paragon Ceylon PLC, Ceylon Printers PLC, Radient …
පසුගිය 2020 වසරේදී මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංශ තුනෙන් විදේශ රැකියා ආදායම් හැර ඉතිරි අංශ දෙකම පහත වැටුණද මෙම වසර තුළ සියලුම අංශවලින් උපයා ගන්නා විදේශ විනිමය විශාල වශයෙන් …
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී …