ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ නිලධාරීනිය පොලීසියේදී බොරු වපුරයි

පසුගිය දා සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට ලක් වූවායැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා ලිපි ලේඛන පරිවර්තිකාවක් වන ගානියා ෆැන්සිස් රහස් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පරස්පර විරෝධි අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා අත් අඩංගුවට ගැනීමේ අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ . මුලදී තම දියණියගේ පාසල වන ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු වෑන් රථයකින් පැහැර ගත් බව කියූ ඇය පසුව ප්‍රකාශ කර ඇත්තේ බම්බලපිටියේ පැල්මයිරා ඇවනියුහීදී පැහැර ගැනීමකට ලක් වූ බවයි . තමන් පැහැර ගත් අය රජයේ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක්යැයි මුලින්

Continue Reading

රජයේ ඇමැතිවරුන්ට වැඩ පවරන ගැසට්ටුව මේ සතියේ

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට විෂය කාර්‍යන් බෙදා වෙන් කරනු ලබන අති විශේෂ ගැසට් නිවේදනය මෙම බදාදා වන විට නිකුත් කෙරෙනු ඇතැයි රජය පවසයි .කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 15දෙනෙකුට සීමා කර ඇති නිසා ඔවුන්ට විෂය කාර්‍යන් රාශියක් පැවරෙනු ඇත .එහිදී ප්‍රථම වරට රාජ්‍ය අමාත්‍යවරුන්ටද ගැසට් මගින්ම විෂය කාර්‍යන් පවරා දීමට නියමිතය .ඊට හේතුවී ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් ට පමණක් විෂය කාර්‍යන් පැවරුවහොත් ඔවුන් රජයේ ඇමැතිවරුන් ට කිසිම රාජකාරියක් නොපැවරීමට ඉඩ ඇතැයි යන සැකයයි .ඒ අනුව ගැසට් මගින් ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරු

Continue Reading

මෝල් හිමියන් ගේ හාල් මිල බස්සන්න ආණ්ඩුව සැරසෙයි

නත්තල් උත්සව සමයේ හාල් මිල ගණන් ඉතා ඉහළ මට්ටමක තබා ගනිමින් හාල් කිලෝවකින් රුපියල් 35කට අධික ලාභයක් ලබන දිවයිනේ ප්‍රධාන පෙලේ හාල් මෝල්කරුවන් 5දෙනෙකු පිළිබඳ රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත . පසුගිය දා රජයේ ප්‍රබලයන් ගණනාවක් ප්‍රධාන පෙලේ මෝල් හිමියන් අමතා ඉල්ලීමක් කළේ උත්සව සමයේදීවත් සාධාරණ ලාභයක් තබාගෙන සහල් අඩු මිලට ලබාදෙන හැටියටයි .එහෙත් ඩඩ්ලි සිරිසේන ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙලේ සහල් හිමියන් කිසිවෙකු එම ඉල්ලීමට අවනත වූයේ නැත.ඔවුන් සුපුරුදු ලෙස සහල් කිලෝවකින් රුපියල් 35කට අධික ලාභයක් ලබමින් ජනතාව පීඩාවට

Continue Reading

ජනපතිට සහ අගමැතිට චීනය, ජපානය සහ පාකිස්තානයෙන් විශේෂ ආරාධනා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලෝකයේ ප්‍රබල රටවල් තුනකින් නිල චාරිකා සඳහා පැමිණෙන්නැයි ආරාධනය කර තිබේ .මෙයින් චීනය සහ ජපානය විශේෂ ඇරයුම් දෙකක් සිදුකර ඇත්තේ එම රටවල් නව රජය සමඟ මූල්‍ය ආධාර වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත පළ කරමිනි . ඒ අතර අධිවේගී මාර්ග ව්‍යාපෘති සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘති, පරිගණක තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘති සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට ආධාර සැපයීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් වන බව වාර්තා වෙයි. ඊට ආයෝජනය කිරීමට යෝජිත

Continue Reading

විශේෂ පරීක්ෂණ කමිටුවේ අනුමැතියකින් තොරව දුන් ආයතන ප්‍රධානින්ගේ පත්වීම් ජනාධිපතිවරයා විසින් අත් හිටුවයි

රජයේ උසස් නිලතලවලට පත් කිරීම සදහා සුදුස්සන් තෝරා ගැනීම විශේෂ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී එහි අනුමැතිය නැතුව ඇතැම් ඇමැතිවරුන් විසින් සිදු කරන ලද සංස්ථා මණ්ඩල සභාපතිවරුන් ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගේ පත්වීම් මෙලෙස අත් හිටුවා ඇත . එම පත්වීම් අනුමත කිරීමට නම් ජනාධිපති කාර්‍යාලයේ ක්‍රියාත්මක වන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත අදාළ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් ගෙන්වාගෙන විධිමත් පරීක්ෂාවකින් පසුව ඔවුන් ඊට සුදුසුනම් පමණක් පත් කිරීමට ජනාධිපතිවරයා නියම කර තිබේ . අප වෙත ලැබී

Continue Reading

මෛත්‍රීපාල සිරිසේන සජිත් සමඟ රහස් සාකච්ඡාවක .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි .මෙම සාකච්ඡාවේදී දෙදෙනා කතාබහ කර ඇත්තේ දෙපක්ෂය එක්ව අලුත් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධවයි .ඉදිරි මහ මහමැතිවරණය ඉලක්ක කරගෙන මෙම සන්ධානය ගොඩනැගිය යුතු බව සජිත් ප්‍රේමදාස මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේ.ගමන් මේ සඳහා එකඟ නමුත් පක්ෂයේ සෙසු ජේෂ්ඨ සාමාජිකයන් දැන් රජයට ඇතුළු වී තනතුරු දරණ බැවින් ඔවුන්ගේ එකඟතාව ලබා ගැනීමේ ඇති දුෂ්කරතාව මෛත්‍රීපාල විසින් සජිත්ට විස්තර කර දී ඇත . එවිට

Continue Reading

ස්විට්සර්ලන්ත තානාපතිට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්ත රජයට පැමිණිල්ලක්

ස්වකීය තානාපති කාර්‍යාලයේ සේවය කරන දමිළ ජාතික කාන්තාවක් පැහැර ගැනීමකට ලක් කළ බව කියමින් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වල විශාල ඝෝෂාවක් මතු කිරීමට මුල් වූ ස්විට්සර්ලන්තයේ කොලඹ තානාපති හෑන්ඩ්ස් පීටර්ස් මහතාට එරෙහිව නිල වශයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියා කර ඇත. ස්විට්සර්ලන්තයේ රාජ්‍ය නායකයා නියෝජනය කරන මෙම තානාපතිවරයා ඔහුට හිමි මුක්තිය සහ වරප්‍රසාද පාවිච්චි කරමින් මෙලෙස ව්‍යාජ පුවතක් මැවීමට දායක වීම බලවත් සැකයට තුඩු දෙන කරුණක් බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. එම නිසා මොහුට එරෙහිව පියවර ගන්නා ලෙස

Continue Reading

ස්විස් තානාපතිගේ නාටකය ගැන පොලීසියෙන් සැර පිළිතුරක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කළ බවට එරට තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට කරන ලද ලීඛිත පැමිණිල්ල කිසිදු පදනමක් නැති අමූලික බොරුවක් බව පොලීසිය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත .තානාපති කාර්‍යාලය දැනුම් දුන් තොරතුරු අනුව සිදුකරන ලද විමර්ශන සහ කැමරා දත්ත විශ්ලේෂණයෙන් පසු මේ බව අනාවරණය වී තිබේ . මෙම සිද්ධියට ලක් වූවායැයි කියන කාන්තාව ශ්‍රී ලාංකික තැනැත්තියක් වීම නිසා ඇයට තානාපති සේවයේ විදේශීය නිලධාරීන්ට හිමිවන රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමි නොවන බවද රජය පවසයි .එම නිසා මෙම ව්‍යාජ පැහැර

Continue Reading

අනුර දිසානායක පන්නා දැමීමට ලාල්කාන්ත සටනට .

රෝහණ විඡේවීරයන් විසින් සමාජවාදී විප්ලවකාරී පක්ෂයක් ලෙස ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට පත්කොට ජනපතිවරණයේදී ඇප මුදල පවා අහිමිකරගත් ජවිපෙ නායක අනුර දිසානායක එම තනතුරෙන් පන්නා දැමීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලාල් කාන්ත ලාල් කාන්ත සටනක් ආරම්භ කොට තිබේ. මෙය සඳහා ලාල්කාන්ත මහතා ට පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් රැසකගේ සහාය හිමිව ඇතැයි දැනගන්නට ඇත . සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයෙන් පසු ව ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මග සහමුලින්ම එක්සත් ජාතික පක්ෂ ගැති එකක් බවට පත්කළේ අනුර දිසානායකය

Continue Reading

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය ලබා නොදී රනිල් වික්‍රමසිංහ විදේශ ගත වීමට තීන්දු කරයි .

රනිල් වික්‍රමසිංහ මහතාගේ ද එකඟතාව ඇති ව විපක්ෂ නායක පදවියට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද ඉල්ලා සටනක් පටන් ගෙන තිබේ .ඒ සඳහා ඉතා ඉක්මණින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා තීන්දුවක් ගන්නා ලෙස කර තිබේ සජිත් පිල රනිල්ට බල කර ඇත. ඒත් කිසිදු හේතුවක් මත සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය දැන්ම පැවරීමේ හැකියාවක්නැතැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය හිතවතුන් සමඟ ප්‍රකාශ කළේය.තමන් මෙම මස 21 දින නත්තල් නිවාඩුව සඳහා දෙසතියක කාලයක් වෙනුවෙන් විදේශ ගත වන බවද රනිල් සිය

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page