චීන රජය සහ ඇමරිකා එක්සත් ජනපදය ශ්රී ලංකාව සම්බන්ධයෙන් රාජ්ය තාන්ත්රික ගැටුමකට මුල පුරා තිබේ. ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්රී ලංකා චාරිකාව සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇත . …
Category: International
නිල සංචාරයක් සඳහා අද රාත්රි කොළඹ ට පැමිණෙන ඇමෙරිකානු රාජ්ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා එම්.සී.සී ගිවිසුම ගැන ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් සෘජුව විමසීමට යන බව වාර්තා වෙයි .ඒ හැර දෙරට හමුදා …
දකුණු ආසියාවේ දේශපාලන බල පොරය උග්ර වීමත් සමඟ ලෝක දේශපාලන බලවතුන් පවත්නා කොරෝනා රෝගී තත්ත්වයද නොතකා දකුණු ආසියාවට පැමිණීමට පටන් ගෙන තිබේ .කොරෝනාව දකුණු ආසියාවේ අධි වසංගත තත්ත්වයක මට්ටමට පත්ව …
මෙරට ක්රියාත්මක වන දහසකට අධික රාජ්ය නොවන සංවිධාන දැඩි පාලනයකට ලක් කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර තිබේ .පසුගිය කාලයේ රජය වෙත පදනම් විරහිත බොරු චෝදනා නගමින් සැලසුම් …