මුලු ලෝකයම ත්‍රස්තවාදී සංවිධානයක් බව පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුද සමරු ස්මාරක සියල්ල ඉවත් කිරීමට රජය තීන්දු කර ඇත .උතුරේ ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ සංවර්ධනය හා පලදායී ජීවනෝපාය මාර්ග බවත් ඒ …
Category: Latest News
ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න ප්‍රදේශයක පිහිටි එක්තරා මාවතක තිබෙන සියලුම ඉඩ කඩම් මිලට ගත් හිටපු ඇමැතිවරයෙක් පිළිබඳ වාර්තා වෙයි . ඔහු යහපාලන රජය සමයේ ආන්දෝලනයට ලක් වූ චරිතයකි.බැඳුම්කර වංචාව ගැනද …
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගෙන් ද එරට නිපදවන කොරෝනා එන්නත සහන මිලකට කඩිනමින් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලිඛිතව ඉල්ලීමක් කළේය .මෙයට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් …
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට හදිසි ලිපියක් යොමු කර තිබේ .එම ලිපිය මඟින් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලා ඇත්තේ එරට නිපදවන ඔක්ස්ෆර්ඩ් එන්නත සහන මිලකට හැකි ඉක්මනින් …
දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් ශ්‍රී ලංකාව සමඟ ප්‍රධාන ප්‍රශ්න හතරක් ගැන සාකච්ඡා කළ බව වාර්තා වෙයි . කොළඹ වරායේ නැගෙනහිර ජැටියට ආයෝජනය කිරීම ,පළාත් …
ජනාධිපතිවරණයකට හත් ගව්වක් තිබියදී මෙවර ඇතැම් සාස්තරකරුවන් ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රාහකයා ගැන එසේ පුවත් මවන්නට පටන් ගෙන තිබේ .මේවා බොහොමයක් මුදල් ගනුදෙනු මත සිදු කෙරෙන සාස්තර ව්‍යාපෘති බව විශ්වාස කටයුතු ආරංචි …
2025 ජනාධිපති අපේක්ෂකයා වෙන්නට සිතා සිටින චම්පික රණවක කලින් කියා සිටි පරිදි සජිත් පිලට එක් නොවන බව ඔහුගේ සමීපතමයෝ පවසති .චම්පික රණවක ගේ ප්‍රධාන උපදේශකයන් වන ශිරාල් ලක්තිලක හා රජිත …
කොරෝනා තත්ත්වය මධ්‍යයේ වුවත් මෙරටට යුක්රේන සංචාරකයන් පැමිණීම දිගටම සිදුවෙමින් තිබේ .ඉරිදා වන විට සංචාරකයන් 500 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ . ඔවුන් දකුණු පළාතේ ප්‍රධාන හෝටල් කලාප තුනක රැඳී …
ඉන්දියාවේ රසායනාගාර 5ක නිපදවන ඔක්ස්ෆර්ඩ් එන්නත ශ්‍රී ලංකාව ට සහනදායි පදනම මත ඉන්දියාවෙන් ලබා ගත හැකි වෙතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ නියෝජිත ලලිත් වීරතුංග මහතා …
කොරෝනාවෙන් මිය යන මුස්ලිම්වරුන් ගේ මෘත දේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද නැද්ද යන ගැන තීන්දුවක් ගැනීමට ඒ ගැන සොයා බලන විද්වත් වෛද්‍ය කණ්ඩායමට හැකි වී නැත .ඊට හේතුව මෙම වෛද්‍යවරුන් …