මැතිවරණ කොමිසමේ සාමාජික රත්න ජීවන් හූල් නැමැත්තා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ පොහොට්ටුව පක්ෂය ට ජන්දය නොදෙන්නයැයි කළ ඉල්ලීම ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොහොට්ටුව පක්ෂය තීන්දු කර ඇත .එහි ආරම්භක පියවර …
Category: Latest News
එ.ජා.පයේ රනිල් පිල හා සජිත් පිල අතර අර්බුදය උග්‍ර වී තිබේ .මහ මැතිවරණයෙන් පසු එ.ජා.පයේ බහුතරය තම කණ්ඩායම නිසා පක්ෂයේ බලය අල්ලා ගන්නා බව සජිත් පිලේ ප්‍රබලයන් ප්‍රකාශ කිරීමත් සමග …
ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්න ජීවන් හූල් සහ සජිත් ප්‍රේමදාස විසින් පවත්වන ලද රහසිගත දුරකථන සංවාදයකදී හැකිතාක් මහ මැතිවරණය ප්‍රමාද කරන සජිත් රත්න ජීවන් හූල් ට උපදෙස් දී තිබේ .සැප්තැම්බර් …
හිටපු ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල්‍යය උත්සවයේදී කොරෝනා රෝගය බෝවී ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාල හා විපක්ෂ දේශපාලඥයන් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .එහි අධ්යක්ෂ …
මාර්තු මස දෙවැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නියමිත දිනයේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ කොරෝනා වසංගතය හදිසියේ ව්‍යාප්ත වීම නිසාය. ඉන්පසු ඡන්දයට එරෙහිව විපක්ෂය විසින් පවරන ලද නඩු නිසා නැවත …
හිරගෙදර සිට මෙහෙයවන පාතාල කටයුතු මර්දනය සදහා ඊශ්‍රායල් රජයේ නවතම අධි තාක්ෂණික උපකරණ ගණනාවක් ලබා ගැනීමට රජය තීන්දු කර තිබේ .විශේෂ තාක්ෂණික කමිටුවක් හා බුද්ධි අංශවල දායකත්වයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට …
දැනට රට පුරා ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන 46 ඉඩ පහසුකම් ඇත්තේ 6500 ක් පමණ පිරිසකට බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.මේවා ක්‍රියාත්මක වන්නේ ත්‍රිවිධ හමුදාව යටතේ ය.මෙම මධ්‍යස්ථානවල අද වන විට …
ස්වාධීන කොමිෂන් සභා ලේබලය ගසා රටේ පොදු නීතියට සම්ප්‍රදායට හා ජාතිකත්වය ට එරෙහිව ක්‍රියා කරන ආයතන ගැන විමර්ශනය කර රජයට වාර්තාවක් සැපයීම සදහා දේශ හිතෛෂී සිවිල් සංවිධාන කීපයක් පරීක්ෂණ කොමිසමක් …
රජය විසින් කොරෝනාවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාර සමාගම්වලට 4%ක සහන පොලියට ලබා දෙනවා යැයි කියූ ණය සැපයීමට රාජ්‍ය බැංකු පවා අදිමදි කරන බව වාණිජ මණ්ඩල ප්රධානිහු පෙන්වා දෙති.තමන්ගේ මාසික මූලික …
කුවේට් දේශයේ අනවසරයෙන් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට කඩිනමින් කැදවා ගන්නයැයි එරටින් ශ්‍රී ලංකාව ට දැනුම් දුන්නේ පසුගිය සතියේ ය.ඒ අනුව රජය විසින් ක්රමානුකූල සැලසුමක් ඔස්සේ සීමා සහිතව එරට සිරවී …