පොලීසිය බාර ඇමැති ධුරය සරත් වීරසේකරට?

මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නම්න් ස්ථාපිත කෙරෙන නව අමාත්‍යාංශයට පවරා දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි .එහි නව කැබිනට් අමාත්‍යවරයා ලෙස

Continue Reading

මීතොටමුල්ලේ කුණු කන්ද බඳු යහපාලනයේ ණය කන්ද.

යහපාලනය යන වචනයේ තේරුම පවා වෙනස් කළ 2015/2019 යූඑන්පී ශ්‍රී ලංකා ආණ්ඩුව ඉතිහාසයේ මෙරට විශාලම ණය කන්ද නිර්මානය කොට දැන් වත්මන් රජයට ඇඟිලි දිගු කරන්නට පටන් ගෙන තිබේ. පිටරටදේ සිරි

Continue Reading

ජනපති ගෝඨාභය තමන්ගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 400 කින් කපා දමයි.

රටේ සියලු නායකයන්ට ආදර්ශයක් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර අයවැයේදී ජනාධිපති වැය ශීර්ෂයෙන් රුපියල් කෝටි 400 ක මුදලක් කපා දමා තිබේ.ඒ 2019 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂවය.

Continue Reading

සජිත් ප්‍රේමදාසගේ මිථ්‍යා වැඩ කිඩ.

මෙවර අයවැය විවාදයට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනාව මර්දනය සඳහා සුදුසු එන්නතක් රජය විසින් නොගෙන්වා මිත්‍යාව පසුපස යන බවට චෝදනාවක් නැගී ය . කදිමය.සජිත්ගේ මෙම කතාව අසා සිටින විට

Continue Reading

කොළඹ ලොක්ඩවුන් යෝජනාව විපක්ෂයේ දේශපාලන උගුලක් !

එ.ජා.ප.යට බලය ඇති කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය දිගින් දිගටම කියන්නේ කොළඹ නගරය සති තුනකට හෝ මාසයකට සහමුලින් වසා දමන ලෙසය.නමුත් රජය එම යෝජනාව පිළිගෙන නැත .

Continue Reading

දේශපාලන පලිගැනීම් කොමිසමේ වාර්තාව ළඟදීම.

යහපාලන රජය මගින් කරන ලද දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ ආන්දෝලනාත්මක වාර්තාව තවත් සති තුනකින් පමණ ජනාධිපතිවරයා ට බාරදීමට නියමිත බව වාර්තා වෙයි . මෙම කොමිසම මාස 10

Continue Reading

කරූ ජයසූරිය පිංවතා සහ ශානි අබේසේකර පිංවතා .

ගෙදරට වී බණක් භාවනාවක් කරගෙන යන තැනක වැඩක් කර ගතයුතු 80 වැනි වියේ පසු වන කරු ජයසූරිය හිටපු කතානායකවරයා යූඑන්පී ආණ්ඩු කාලයේ සීඅයිඩිය හරහා දහසකුත් එකක් නීති විරෝධී වැඩ කොට

Continue Reading

ආර්ථික අර්බුද විසඳාගන්න මූල්‍ය අරමුදලට නොයයි.

රජයේ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.F.M) ආයතනයේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇත . ඔවුන් සමඟ ණය වැඩසටහනකට එක්වී රජයේ මුදල් සංචිතය ට ණය

Continue Reading

කිරිඇල්ල ගේ ලැජ්ජා නැති යෝජනාව ට සමාජ විරෝධය

පාර්ලිමේන්තුවේ මැති ඇමැතින්ට ගෙවන වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවන නිසා එම වැටුප් හා දීමනා අධිකරණ විනිසුරුවරුන්ට ගෙවන මට්ටමට වැඩි කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ යෝජනාව ට

Continue Reading

චම්පික ආණ්ඩුව ට ?

යහපාලන රජයේ ප්‍රබල චරිතයක් වූ හිටපු අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුව ට එක්වීමට දස අතේ ආයාචනය කරමින් සිටින බව වාර්තා වෙයි .මේ ගැන රජය ට පණිවිඩ පිට පණිවිඩ එවා ඇති රණවක

Continue Reading