සජිත් පිලේ නායකයෙකු ලෙස පෙනී සිටිමින් වෙනත් දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයන් චම්පික රණවක මන්ත්‍රීවරයා ට ප්‍රසිද්ධියේම දැඩි විරෝධය පල කළහ .මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සරත් ෆොන්සේකා ,ඉමිතියාස් බාකිර් …
Category: Political
ජනාධිපතිවරණයකට හත් ගව්වක් තිබියදී මෙවර ඇතැම් සාස්තරකරුවන් ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රාහකයා ගැන එසේ පුවත් මවන්නට පටන් ගෙන තිබේ .මේවා බොහොමයක් මුදල් ගනුදෙනු මත සිදු කෙරෙන සාස්තර ව්‍යාපෘති බව විශ්වාස කටයුතු ආරංචි …
2025 ජනාධිපති අපේක්ෂකයා වෙන්නට සිතා සිටින චම්පික රණවක කලින් කියා සිටි පරිදි සජිත් පිලට එක් නොවන බව ඔහුගේ සමීපතමයෝ පවසති .චම්පික රණවක ගේ ප්‍රධාන උපදේශකයන් වන ශිරාල් ලක්තිලක හා රජිත …
දෙමළ සන්ධාන පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන මාවෙයි සේනාධිරාජා සහ එහි මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ සුමන්තිරන් ගේ බල අරගලය නිසා එම පක්ෂය දෙදරා ගොස් ඇත .මේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුනට යාපනය නගරාධිපති …
මෙම මස අවසානයේ නිකුත්වීමට නියමිත පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් ගැලවීමට නොහැකි බව දැනගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල දැන් රජයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන ඇත …
දැනට වසර තුනක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා ජන්දය තවදුරටත් කල් දැමෙනු ඇතැයි දැනගන්නට තිබේ .මේ ගැන තීන්දුවක් ගැනීම ලබන අප්‍රේල් මාසයෙන් පසුව සිදු කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි …
දිගින් දිගටම ජන්ද පරදින විපක්ෂය මීළඟ ජන්දය දිනන්නට යන්නේ අපේක්ෂකයාගේ නම වෙනස් කිරීමෙනි .වසර 2010 සිට විපක්ෂය ට ජන්ද දිනාගත නොහැකි වීම නිසා පොදු අපේක්ෂකයන් දමා ජන්දය ට මුහුණ දුනි. …
සජිත් පිල නව ව්‍යවස්ථාවක් යටතේ ස්ථාපිත කිරීමට පෙර කැපිල්ල ආරම්භ කර ඇත .එයට හේතු වී ඇත්තේ සජිත් පිලේ සිට යටින් ගේම් ගැසීම ඇරඹූ චම්පික රණවක බව වාර්තා වෙයි .ඔහු පක්ෂ …
සිය පියා මෙන් පක්ෂ මාරුව ගැන නම් දැරූ මංගල සමරවීර මහතා නැවතත් එ.ජා.ප නායක රනිල් සමඟ එක් වී පක්ෂයේ ලොකු තනතුරක් බාර ගැනීමට සැරසෙන බව වාර්තා වෙයි .දැනට ලැබෙන ආරංචි …
විවිධ පක්ෂ නියෝජනය කරමින් වසර 15 ක් පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරූ අතුරලියේ රතන හිමියන් ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වීම ගැන එම පක්ෂයේ මෙන්ම බොහෝ ස්වාධීන විද්වතුන්ගෙන්ද …