වෙළඳ මාෆියාව ක්‍රියාත්මක වෙයි.හොර රහසේම බඩු මිල ඉහළ දමයි .

කෝවිඩ් 19 වසංගත රෝගය මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගන්නට වත්මන් රජය සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ගත් ක්‍රියාමාර්ග සියල්ල ජාත්‍යන්තරව පවා පැසසුමට ලක්

Continue Reading

ඇමතිකම් නොලැබුන අය විස්සේ පිහිට පතයි.

වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී තනතුරු නොලැබුණු ඇතැම් මන්ත්‍රීන් විසිවෙනි සංශෝධනයට මුවා වී තනතුරු ලබා ගැනීමේ උත්සාහයක් දියත් කර ඇතැයි අප වෙත වාර්තා වෙයි. ඔවුන් මේ දිනවල කරන්නේ විසිවෙනි

Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ආන්දෝලනාත්මක හෙලිදරව්වක යෙදී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂියටත් වඩා බරපතළ තොරතුරු හෙළිදරව් කිරීමට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සඳහා ඔහු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට නොකැඳවීමට බල පෑ හේතු මෙන්ම මෙතෙක් මාධ්‍යට හෙළි

Continue Reading

තීරු බදු සහන යටතේ යුරෝපයේ රටවලට භාණ්ඩ අලෙවි කිරීමට ලබා දී තිබෙන ජී.එස්.පී සහනය සීමා කිරීමට හෝ අහෝසි කර දැමීමට ජිනීවා මානව හිමිකම් කොමිසම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි .

ඔවුන් මෙබඳු තීරණයක් ගන්නට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් මෙරට ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය වන බවට චෝදනා නගමිනි .ඊට අදාළ පැමිණිලි ගණනාවක් සමගි ජනබලවේගය හෙවත් සජිත් පිල සහ කැනේඩියානු දෙමළ

Continue Reading

සංශෝධන වලට ඉඩ දෙමින් 20 හෙට මැතිසබයට.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව හෙට (22) මැති සබයට ඉදිරිපත් කෙරේ. මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් පසුව ඒ

Continue Reading

රවීගේ උදව් රජය ප්‍රතික්ෂේප කරයි

එ.ජා පයෙන් සමගි ජනබලවේගයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කැපී ගොස් සිටින හිටපු ඇමැති රවී කරුණානායක ආණ්ඩුව ට සහාය දැක්වීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කර තිබේ .මේ සඳහා ඔහු උපයෝගී කරගෙන ඇත්තේ

Continue Reading

හරීන් මංගල වෙයි

ජාතික සමගි ජනබලවේගය හෙවත් සජිත් පිල ට සිංහල බෞද්ධ ජන්ද අහිමි කිරීමේ පුරෝගාමියා හිටපු අමාත්‍ය මංගල සමරවීර ය.එසේම සජිත් පිල ට කතෝලික ජන්ද අහිමි කිරීමේ පුරෝගාමි මෙහෙවරට එහි ප්‍රබලයෙකු වන

Continue Reading

20 වැනි සංශෝධනය ව්‍යවස්ථාවක් නොවේ. 19 අහෝසියට ගෙනආ යෝජනාවක් පමණි

අර්බුදයට ආන්දෝලනයට හා මත ගැටුම් වලට ලක්ව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් සිදුවන්නේ පසුගිය රජය ක්‍රියාත්මක කළ අසාධාරණ 19 වැනි සංශෝධනය ඉවත් කිරීම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Continue Reading

ව්‍යවස්ථා සංශෝධන කමිටු වාර්තාව කැබිනට්ටුවෙන් හැලෙයි

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සොයා බලා කැබිනට්ටුවට වාර්තා කිරීමට පත් කළ කමිටු වාර්තාව අවසන් මොහොතේ අමාත්‍ය මණ්ඩලය ට ඉදිරිපත් කිරීම අත් හිටුවා තිබේ .එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 20 වැනි සංශෝධනයේ

Continue Reading

විධායක ජනාධිපති ක්‍රමය ගැන සජිත් පිලේ බෙදීමක්

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රබල අභ්‍යන්තර බෙදීමක් හටගෙන තිබේ . චම්පික රණවක ඇතුළු පක්ෂයේ දැඩි මතධාරී කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා

Continue Reading