බංග්ලාදේශයෙන් දැඩි ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර තිබේ. මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වේ.

Continue Reading

යුරෝපීය සුපර් පාපන්දු ලීගය ට විරෝධය

යුරෝපය කේන්ද්‍ර කරගනිමින් බිහි කිරීමට සැලසුම් කර ඇති යුරෝපීය සුපර් ලීගය ඇතිකළේ පාපන්දු ක්‍රීඩාව බේරාගැනීමට බව රියාල් මැඩ්රිඩ් සමාජයේ සභාපති ෆ්ලොරෙන්ටීනෝ ෆෙරෙස් පවසයි. එම නව පාපන්දු ලීගය ස්ථාපනය කිරීමට මේ

Continue Reading

දිල්හාර ලොකුහෙට්ටිගේ ට ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව වසර 8ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්

Continue Reading

2021 විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ නම් කරයි.

2021 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය තරග සඳහා ක්‍රීඩාංගණ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයකර තිබේ. ඊට ක්‍රීඩාංගණ 9ක් ඇතුළත්ය. පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

Continue Reading

මුරලි යළි විශිෂ්ටයින් අතරට

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ. එහිදී 2000 වසරින් පසු ඇරඹී දශකයේ විශිෂ්ටතම

Continue Reading

සන්රයිසස් පරදවා බැංගලෝර් කණ්ඩායමට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 14 පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා ලකුණු 06ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලොර් කණ්ඩායම නියමිත

Continue Reading

නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් බංග්ලාදේශ සංචාරයට පෙර

ලකුණු රැස් කළොත්, තරග දිනුවොත් සල්ලි ගලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන ආකාරයේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ළඟ එන බංග්ලාදේශ සංචාරයට පෙර සිදු කිරීමට ශ්‍රී

Continue Reading

ප්‍රදර්ශන තරගය මේ මොහොතේ සුදුසු නෑ

ඉන්දියාවේදී රෝඩ් සේෆ්ටී තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයට මෙය සුදුසු අවස්ථාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න

Continue Reading

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් රොෂාන් අබේසුන්දරගෙන් ආසියානු වාර්තාවක්

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්්කොඩි දක්වා පිහිනමින් නව ආසියානු වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමත් වෙයි. පෙරේදා (10) අලුයම 2.00ට පමණ තලෙයිමන්නාරමෙන් පිහිනීම ඇරඹු

Continue Reading

දිල්ෂි කුමාරසිංහගෙන් නව ජාතික වාර්තාවක්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 ධාවන ඉසව්වෙන් දිල්ෂි කුමාරසිංහ නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ මීටර 800 ධාවන ඉසව්ව තත්ත්පර 2:02.52කින් අවසන් කරමිනි. (Courtesy of

Continue Reading