Blog Posts

ඩෙල්ටා පැතිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවැකියක්

ලොවපුරා කොවිඩ් රෝගීන්ගේ පැතිරීම ඉදිරියේදී තවත් වේගවත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ. එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පැතිරීම වේගවත් කරන ඩෙල්ටා ප්‍රභේදයයි. මේ වනවිට ලොව

Continue Reading

කොවිඩ් 19 කල්තබා හඳුනාගැනීම සඳහා ඇමරිකාව RDT කට්ටල 500,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

ඒක්සත් ජනපදය, කොවිඩ් 19ට ඒරෙහි සටනේ දී ශ්‍රී ලංකාවට සහාය දීමේ ‌පොරොන්දුවෙහි කොටසක් ලෙස කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටල (Rapid Diagnostic Tests – RDTs) 500,000 ක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී

Continue Reading

රට රටවල කොරෝනා වාර්තා

ජුලි 18 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් – 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

Continue Reading

කතාබහට ලක් වී ඇති ලැම්ඩා ප්‍රභේදය කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වෛරස ප්‍රභේදය, “තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ කතා බහක් ඇති වී

Continue Reading

කාටද කොවිඞ්…?

මිනිසුන්ට පමණක් නොව, සතුන්ටද කොවිඞ් වෛරස (කොරෝනා රෝගය) වැලඳෙන බව දැන් තහවුරු වී ඇති කාරණයකි. ඒ ”තෝර්” නමැති දෙහිවල සතුන් වත්තේ වෙසෙන සිංහයාට හා ”ෂීනා” නමැති තෝර් ගේ පෙම්වතියට ද

Continue Reading

අලූත් වෙන කොරෝනාව

කොරෝනා වෛරසයෙන් ලෝකයේ බොහෝ රටවල් බැටකමින් තිබේ. ඒ අතරින් ඉන්දියාව පත්ව ඇත්තේ ඉතාම දැඩි අසරණ තත්ත්වයකටය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (18 වැනිදා) යාවත්කාලීන කර තිබූ තොරතුරු අනුව ඉන්දියාවෙන් කොරෝනා අසාදිතයන්

Continue Reading

බ්‍රිතාන්‍යයේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතවූවෝ ප්‍රදේශ රැසකින් හමු වෙති

කොවිඩ් ව්‍යාප්තියේ  නවතම අධ්‍යයන වාර්තාව සෞඛ්‍ය අධ්‍යක්ෂට ඉන්දියාවේ ඩෙල්ටා ආසාදිතයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක ඇල්ෆා – ඩෙල්ටා ප්‍රභේදවලට මෙරට එන්නත් තුනම සාර්ථකයි ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය හෙවත් බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කර ගෙන පැතිරුණු B.1.1.7

Continue Reading

සයිනොෆාම් දෙවැනි මාත්‍රාව දීම අරඹයි

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදීද එන්නත් ලබාදීම

Continue Reading

කොරෝනා මරණ සමග බැඳුනු අමුතු කතා

කොරෝනා ව්‍යාප්තියත් සමග රෝගයට ගොදුරු වී මිය යන පිරිස ගැන අප නිතර අසන්නට ලැබෙයි. එහෙත් ඇතැමෙකු මිය ගිය පසුව රෝගී බව දැන ගන්නට ලැබීමෙන් බොහෝ දෙනා අපහසුවට පත්වෙති. එය ඇතැමෙකු

Continue Reading

කොවිඩ්-19 න් දරුවන් රැක ගමු

කොවිඩ් 19 ආසාදිත හෝ රෝග ලක්ෂණ ඇති බවට සැක සහිත දරුවන් ආරක්ෂා කිරීම පිණිසත් දරුවන් කොවිඩ් 19 රෝගයට නිරාවරණය වීම වැළැක්වීම පිණිසත් ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ කොළඹ

Continue Reading

අප හිතන තරම් හෙට කළුවර නැත

මරණය මෙතරම් සුලභ අත්දැකීමක් උනේ කොහොමද? මරණය අපේ ගෙයි එළිපත්තෙන් සාලයට විත් අප සමග එක පුටුවේ ඉඳගෙන ටී.වී. බලන තත්ත්වයක් ඇති වූයේ ඇයි? ශ‍්‍රී ලංකාව වූකලී ගත වූ පනස් අවුරුද්දක

Continue Reading

සංවේගයෙන් දැනුම් දීමයි

ස්වභාවධර්මය එයට පුළුවන් හරිය කරද්දී ආණ්ඩුව තමන්ට පුළුවන් දේ කරමින් සිටී. කොවිඞ් වෛරසය පතුරුවා හරිමින්ද ධාරානිපාත වැසි වස්සවමින්ද කඳු නාය යවමින්ද උණ වසංගත පතුරුවා හරිමින්ද ස්වභාවධර්මය මේ මොහොතේදී මෑත ඉතිහාසයේ

Continue Reading

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

කොවිඩ් 19 වසංගතය ලංකාවේ තරමක් බරපතළ වෙලා.  පළමු අවස්ථා දෙකේ දී ම යම් පමණකට හරි කොවිඩ් පාලනය කරන්න අපට පුළුවන් වුණා. දෙවැනි අවස්ථාවේ යම් යම් ප්‍රශ්න නොතිබුණා නො වෙයි. එහෙත් අවුරුද්දකට පමණ ඉස්සර

Continue Reading

දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ ඉඩකඩ වැඩිද

වෛද්‍යතුමනි, අප බොහෝ දෙනා මේ දිනවල සිරුරේ ප‍්‍රතිශක්තිය ගැන කථා කරනවා. එසේම එම ප‍්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට විවිධ ආහාර වර්ග, පාන වර්ග ගැනීමට උනන්දු වෙනවා. එනිසා සිරුරේ ප‍්‍රතිශක්තිය ගැන සාමාන්‍ය ජනතාවගේ

Continue Reading

ජීවිත රකින උතුම් පිංකම

ඉන්දියාව මෙන්ම ශ‍්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල්ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බවට පත්ව ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන මෙම

Continue Reading

මෝඩ කතා දෙකක් සහ ඇත්ත කතා එකක්

පසුගිය දින කිහිපය තුළ අප විසින් අසනා ලද ප‍්‍රවෘත්ති තුනක් මෙසේය. 1. සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිවයුතු බව ජේ.වී.පී. නායක අනුර දිසානායක මාධ්‍ය හමුවකදී කියා ඇත. එයට හේතුව පසුගිය කාලයේදී

Continue Reading

මාක්ස්වාදය හා මාස්ක්වාදය

බටහිර විද්‍යාව ගැන තව කරුණු ටිකක් කියන්න ඕන. විශේෂයෙන් ම එක්සත් ජනපදිකයන් (ඇමරිකානුවන්) බටහිර විද්‍යාව ගැන තිබූ විශ්වාසය නැති වීම ගැන කියන්න ඕන. එක්සත් ජනපදිකයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා.

Continue Reading

සංචරණ සීමා හා සන්නිවේදන සීමා

සිංහලයන් ශිල්පයෙහි දක්‍ෂයන්. එහෙත් ශාස්ත්‍රයෙහි එලෙස දක්‍ෂකමක් දක්වා නැහැ. එය ඉතිහාසය පුරා ම කෙසේ වෙතත් හතරවැනි සියවසේ පමණ සිට දකින්න පුළුවන්. භාරතීය බමුණන්ට ග්‍රීකයන්ට යුදෙවුවන්ට තිබූ ශාස්ත්‍රීය හැකියාව ඉන්පසු සිංහලයන්ට

Continue Reading

Sinopharm එන්නත ගැන

⦿ Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද? ⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද? ⦿ වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත

Continue Reading

එක්ව ජය ගනිමු

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය කෝටි 16 ඉක්මවා ඇත. මියගිය සංඛ්‍යාව තිස්තුන් ලක්‍ෂය ඉක්මවා ඇත. ගෝලීය වසංගතයක් වූ කොරෝනා වෛරසය මෙලොවින් තුරන් වන දිනයක් පිළිබඳ

Continue Reading