දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න, නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් සොයා ගැනීමට පර්යේෂකයන් …
Blog Posts
මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවට ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඔක්සිජන් වායුවය. වායුගෝලයට ඔක්සිජන් වායුව එකතු වනුයේ ශාක, ඇල්ගී හා ශාක ප්ලවාංග මඟිනි. එනම්, පෘථිවිය මත පිහිටා ඇති ශාක වැස්ම මෙන්ම …
සමකාසන්න කලාපවල සමුද්‍රීය ජීවයේ සාරවත් බව දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් වියැකෙමින් ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එම පර්යේෂණ වාර්තාව ඉකුත් සඳුදා ප්‍රකාශයට පත් වූ අතර, ඉන් පෙන්වා දී …
පරිසරය සම්බන්ධයෙන් මේ දවස්වල ඇසෙන්නේම අවර ගණයේ කතාය. කැලෑ කැපීම්, සිංහරාජය ආසන්න ප්‍රදේශවල පරිසරයට හානිකර ඉදිකිරීම්, කඩොලාන පරිසර පද්ධති විනාශකර දැමීම්, කුඹුක් ගස් කපා දැමීම් මේ අතරින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල …
මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට(04) වැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මිනිස් …
ආගරපතන මැනික්පාලම වන රක්ෂිතය තුල උගුලකට අසූවී සිටියදී බේරා ගත් කඳුකර කොටියා රන්දෙනිගල පශූ රෝහලේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මියගිය බව වන ජීවි අධ්‍යක්ෂක වෛද්‍ය තාරක ප්‍රසාද් පවසයි. දිගින් අඩි …
ලෝකයේ සියලු ජීවීන්ගේ ප්‍රාණය රැඳී ඇත්තේ ජලයෙනි. ජලය නොමැතිව කිසිවකුට ජීවත් වීමට නොහැකිය. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ජලය දේවත්වයෙන් පුදනු ලැබුවේ එහි ඇති විස්මිත බලය සහ ගුණය හේතුවෙනි. පැරණි පඬිවරුන් …
ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රතිනිර්මාණය වී ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසයි. කෙසේ වෙතත් ව්‍යාපෘතියට අදාළව සාර්ථක තැන් අසාර්ථක තැන් වැරදුණු …
මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පාර්ලිමේන්තුවේ දී තීරණය වී තිබේ. ඒ , පසුගියදා තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ය. මුතුරාජවෙළ …
පරිසරය ආරක්ෂා කරගැනීම ගැන දක්වන උනන්දුව ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව තිබේ. එක ජන කොට්ඨාසයකට හෝ තෝරාගත් පැලැන්තියකට පමණක් ගහකොළ වනසතුන් ගැන අවධානයක් දැක්වීම කළ නොහැකිය. ජනගහනය වැඩිවනවිට මනුෂ්‍ය අවශ්‍යතා ඉහළ …