Blog Posts

ජූලි වර්ජනයේ කතාව මුල සිට අගට

බොහෝ අයට මෙන්ම ජනමාධ්‍යවලට පවා ජූලි මාසය දැන් නිකම්ම නිකං මාසයකි. දවස් තිස් එකකි. නව පරපුරේ කිසිවකු ඒ ගැන අල්ප මාත්‍රයක් හෝ නොදන්නා තරම්ය. ඔවුනට ඉන් ලැබෙන පාඩම හා අත්දැකීම්

Continue Reading

වැව් බැඳි රාජ්‍යයම කාබනික වගාවට සූදානම්

රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක මහ පොළොවට එක් කිරීම නිසා රටේ ජනතාව රෝගී වීම වැඩි වී ඇති බැව් සෞඛ්‍ය අංශ නිතර පෙන්වා දෙන කරුණකි. වර්තමාන රජය ශ්‍රී ලංකාවට

Continue Reading

ක්විෂොට්ගේ අමෙරිකානු සංචාරය

ලේඛක වෘත්තියේ ඇති එක් විශේෂතාවක් වන්නේ, ලේඛකයාට ජීවත්වීම සඳහා තම ජීවිතය පිළිබඳව නිරන්තර පරීක්ෂාවෙන් යුතුව සිටින්නට ලැබීම ය.‘ මෙය, සල්මන් රෂ්ඩිගේ කියමනකි. රෂ්ඩි සම්බන්ධයෙන් එය දෙයාකාරයකින් බලපෑවේ ය. ඔහුට ජිවිතය

Continue Reading

අලුත් චක්‍රලේඛයකින් ජනතාවට ඔප්පු දෙනවා

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ ඉඩම් අහිමි වූ විහාරස්ථානවල ගැටලු විසඳනවා කාබනික පොහොර හදන්නත් අප තීරණයක් ගෙන තිබෙනවා අපේ අරමුණ ජාතික කෘෂි ආර්ථිකය  නඟා සිටුවීමයි කඩිනම් රාජ්‍ය

Continue Reading

කෝකටත් විරුද්ධ න්‍යාය

ආණ්ඩුව විසින් ගනු ලබන සෑම තීරණයක්ම විවේචනය කිරීමත් ඒවාට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සාර්ථක විපක්ෂයක ස්වභාවය නොවේ යැයි මහනාහිමිවරු පෙන්වා දෙති. රටේ විවිධ ප්‍රදේශවල නිතිපතාම පාහේ විරෝධතා පැවැත්වෙයි. මේ විරෝධතා කොවිඩ්

Continue Reading

වෛද්‍ය සංගම් සභාපතිනියගේ අනතුරු ඇඟවීම සුළුවට හිතන්න එපා

ශ්‍රී ලංකාව තුළ තවත් කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඒ අනුව ශ්‍රී

Continue Reading

ගිලිහුණ උරුමයට යළි පණ පොවන කූරගල

වියැකෙන ඉතිහාසය රකින්නටත්, මතුපරපුරට යළි දායාද කරන්නටත් හැකි වනුයේ  එය නොනැසී පවතින තාක් පමණි. ශ්‍රී ලංකාවේ එවැනි බොහෝ තැන්, විවිධ වකවානුවල විවිධ බලපෑම්වලට හසුවෙමින් ශේෂ වෙමින් විනාශවීමට තුඩුදුන්නේ අද ඊයේ නොවේ. 

Continue Reading

දේශගුණික විපර්යාස සහ වසංගත සාගතය

පීඩාවට ලක් වෙලා තියෙන මිනිස්සු දේශගුණික විපර්යාස ඇති කිරීමට බිඳක් හෝ දායක වී නැත. ඔවුන්ට කාර් නැත, තියෙන්නේ කරත්ත. ඔවුන්ට උදුන් නෑ, විදුලිබලය නැත. ඇත්තටම ගෝලීය උණුසුම ඉහළ නැඟීම වෙනුවෙන්

Continue Reading

එදා පත්තරෙන්…

1983 ජූලි කලබලයට මුල්වූ සිදුවීමක් වූයේ යාපනයේදී හමුදා භටයන් 13 ක් මරා දැමීමේ සිදුවීමයි. එදා එම සිදුවීම 1983 ජූලි මස 25 වැනිදා අපේ ‘දිවයින’ පුවත්පත සහ එදා පළවූ ‘දවස’ පුවත්පත

Continue Reading

වී ගොවියාට උපරිම සාධාරණයක් කරන්න රජය මැදිහත් වී තිබෙනවා

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මේ වන විට රට පුරා යල කන්නයේ වී අස්වනු නෙළමින් පවතී. මෙරට මුළු සහල්

Continue Reading

අදට ගැළපෙන බෞද්ධ ආර්ථික දර්ශනය

බුදු දහම උගන්වන්නේ ආශාවන් අඩු කරන්නේ කෙසේද කියාය. මිරිඟුවක් පසුපස වතුර ඉල්ලා දිවයන හාවන් මෙන් මිනිසා යතාර්ථය පසෙකලා ආශාවන් පසු පස ලුහු බඳී. අවසානයේ මිනිසාට ඉතිරිවන්නේ වෙහෙසකර බවත්, මහා කලකිරීමකුත්

Continue Reading

සටන අසාධාරණ නැහැ: ඒත් දරුවන් ගැන සිතන්න

ගුරු හා විදුහල්පති සංගම් 17ක් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව සිටී. මෙම ක්‍රියාදාමය අඛණ්ඩව ගෙනයන බවද ඔවුහු කියති. අධ්‍යාපන ඇමැතිවරයා හා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරේදා පැවැති සාකච්ඡාව

Continue Reading

ව්‍යසනය මැද යළි දැල්වෙන ආර්ථික අපේක්ෂාවන්

ශ්‍රී ලංකාව 2021 වසරේ දී සියයට 6.0ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගනු ඇතැයි මේ වසර මුල දී රජය ප්‍රකාශයට පත් කළේය. ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන එම

Continue Reading

වන මැද්දෙන් සුරිඳු පුදට – කරපාදෙන් කතරගමට

වැලිතලා මැදින් යාපනයේ සෙල්ල සන්නිධි කෝවිල අවට කුරුලු ඇසින් උඩු ගුවනින් බලන්නකුට පෙනෙන්නේ තැඹිලි වර්ණ දාස් පෙතියා මල් පලසක් ලෙසටය. සිය ගණනක් බැතිමතුන්ගේ බජන් හඬින් මෙන්ම මුරුතැන් සුවඳින් සෙල්ල සන්නිධි

Continue Reading

මේ රටේ සැබෑ ගොවියා කාබනික ගොවිතැනට සහාය දෙනවා

කාබනික වගා සංග්‍රාමයට දැන් රටම පෙළගැසෙමින් පවතී. මේ සාමුහික ව්‍යායාමයේ නියමුවන් වන්නේ කුඹුරට බසින ගොවියාය. රටේ බහුතරයක් ගොවියෝ රටට බත සපයන්නෝය. කාබනික වගා සංග්‍රාමයට ඔවුන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඔවුන්ගේ අදහස්

Continue Reading

විශ්වාසභංගයේ වාසිය කාට ද?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන තිබේ. විශ්වාසභංගය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව; ඉන් පිටතදීත් සාකච්ඡාවට ලක් වන ප්‍රධාන මාතෘකාවකි. තෙල් මිල, බඩු මිල, කොතලාවල පනත, උද්ඝෝෂණ,

Continue Reading

ජීවන අරගලයට උර දුන් හෙළයේ කවියෝ

එලෙසින් පටන් ගෙන ජනතාව වසඟ කළ සහ අවදි කළ ඒ පැහැදිලි, ගැඹුරු හඬ දැන් දශක තුනක පමණ කාලයක පටන් අප කිසිවකුටත් නෑසේ. රටේ කොතැනක හෝ සිදු වූ ස්වාභාවික ආපදාවක්, මිනිමැරුමක්

Continue Reading

අපි දැන් බිලියනයකට එහා ගිය ශුද්ධ ලාභයක් උපයන සමාගමක්

ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර ලංකා සීනි සමාගම වසර ගණනාවක් පුරා පාඩු ලැබූ ආයතනයක්. එලෙස පාඩු ලැබීමට බලපෑ හේතු මෙන්ම වර්තමානයේ එහි තත්ත්වයත් උක් ගොවියන් මුහුණ දෙන ගැටලුවලට සපයා දුන්

Continue Reading

කොවිඩ් මෙහෙයුම

වයස අවුරුදු එකසිය දෙකක් වූ මිත්තණියක් එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ කොවිඩ් එන්නත ලබා ගත්තාය. ඉක්බිති ඇය ඉතා පැහැදිලි උච්චාරණයකින් යුතුව කියා සිටියේ මං බෙහෙත විද ගත්තා! කිසිම අමාරුවක් නෑ! යන්නය. එලෙසම

Continue Reading

ෂීට් නැති ලන්ච් එකක්

රට තුළ දිනකට භාවිත වන ‘ලන්ච් ෂීට්’ ප්‍රමාණය කොපමණ ද? එය ලක්ෂ එකසිය පනහකට වැඩි බව ඊයේ අප පුවත්පත වාර්තා කර තිබිණි. මෙහි අර්ථය වන්නේ දිනකට ‘ලන්ච් ෂීට්’ කෝටි එකහමාරක්

Continue Reading