බොහෝ කලකට පසු මංගල සමරවීර අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමැතීමට දැඩි උත්සාහයක් දරා ඇත . මහින්ද රාජපක්ෂ මහතා මංගල ගේ දුරකථන ඇමතුමටපිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ . සමගියෙන් රාජ්‍ය බලය හුවමාරු කර …
Blog Posts
අද දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව ඉව වැටීමත් සමඟ එක්සත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ බරපතළ ආරවුල් හටගෙන ඇත .රනිල් වික්‍රමසිංහ මහතා තරගයේ වීරයා ලෙස පසෙකට වී බලා …
ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා උදෑසන ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ කදවුරට එරෙහිව ව්‍යාජ පුවත් මැවීම සදහා මංගල සමරවීර ,රාජිත සේනාරත්න ,චම්පික රණවක යන ඇමැතිවරු සැලසුමක් සකස් කරමින් සිටී.ඔවුන් විසින් මවන්නට යන බොරු පුවත් මෙසේය . …
පසුගිය දා ප්රවෘත්ති සාකච්ඡාවක් තබමින් තමන් ගෝඨාභය රාජපක්ෂ ගේ සුදු වෑන් රථයක රියදුරෙක් බව කී තැනැත්තා අයි .ආර්.සී අපරාධකරුවකු බව හෙළිදරව් වීමත් සමග රටින් පැන යාමට තීරණය කළේය. තවත් දින දෙකකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම …
මෙම ජනාධිපතිවරණයේ නියත පරාජිතයා සජිත් ප්‍රේමදාස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා කොළඹ දී ප්‍රකාශ කළේය . සජිත් ප්‍රේමදාසගේ පරාජයේ මූලික වගකීම ඔහු විසින්ම භාරගත යුතු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය .ඊට හේතුව ලෙස රනිල් …
ජනාධිපතිවරණයට දෙදිනකට පෙර පොලොන්නරුළොන්නරුවේ ඉටි රූප කෞතුකාගාරය විවෘත කිරීම සඳහා එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වන්නේ සජිත් ප්‍රේමදාස නොව ගෝඨාභය රාජපක්ෂ මහතා බව ස්වකීය හිතවතුන් සමග රහසිගතව ප්‍රකාශ කළේය . පොලොන්නරුව නගරාධිපති …