ඉන්දියාවේ ද හින්දු පුවත්පත, ඉන්දියාවේ ටයිම්ස් පුවත් පත, අල් ජසීරා මාධ්‍ය ජාලය, ඉන්දියාවේ එන්ඩීටීවී මාධ්‍ය ජාලය සහ තවත් ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි තොරතුරු වාර්තා කර තිබේ . …
Blog Posts
බොහෝ කලකට පසු මංගල සමරවීර අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමැතීමට දැඩි උත්සාහයක් දරා ඇත . මහින්ද රාජපක්ෂ මහතා මංගල ගේ දුරකථන ඇමතුමටපිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ . සමගියෙන් රාජ්‍ය බලය හුවමාරු කර …
අද දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව ඉව වැටීමත් සමඟ එක්සත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ බරපතළ ආරවුල් හටගෙන ඇත .රනිල් වික්‍රමසිංහ මහතා තරගයේ වීරයා ලෙස පසෙකට වී බලා …
ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා උදෑසන ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ කදවුරට එරෙහිව ව්‍යාජ පුවත් මැවීම සදහා මංගල සමරවීර ,රාජිත සේනාරත්න ,චම්පික රණවක යන ඇමැතිවරු සැලසුමක් සකස් කරමින් සිටී.ඔවුන් විසින් මවන්නට යන බොරු පුවත් මෙසේය . …
පසුගිය දා ප්රවෘත්ති සාකච්ඡාවක් තබමින් තමන් ගෝඨාභය රාජපක්ෂ ගේ සුදු වෑන් රථයක රියදුරෙක් බව කී තැනැත්තා අයි .ආර්.සී අපරාධකරුවකු බව හෙළිදරව් වීමත් සමග රටින් පැන යාමට තීරණය කළේය. තවත් දින දෙකකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම …
මෙම ජනාධිපතිවරණයේ නියත පරාජිතයා සජිත් ප්‍රේමදාස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා කොළඹ දී ප්‍රකාශ කළේය . සජිත් ප්‍රේමදාසගේ පරාජයේ මූලික වගකීම ඔහු විසින්ම භාරගත යුතු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය .ඊට හේතුව ලෙස රනිල් …