වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක් තුළ ‘කොවිඞ් – 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති බව එම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. මෙහිදී රැදවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර එම පරීක්ෂණ ප්‍රතිඵල …
Blog Posts
කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට සිදුකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාම් ඔයිල් ආනයනය හා කටුපොල් වගාව වහාම …
සමකාසන්න කලාපවල සමුද්‍රීය ජීවයේ සාරවත් බව දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් වියැකෙමින් ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එම පර්යේෂණ වාර්තාව ඉකුත් සඳුදා ප්‍රකාශයට පත් වූ අතර, ඉන් පෙන්වා දී ඇත්තේ නිවර්තන සමුද්‍රීය කලාපවල සාගරය මතුපිට …
ලෝකයේ රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයට නව සීමා හඳුන්වාදී තිබේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය සඳහා සීමා හඳුන්වාදීමට පෘතුගාලය සහ නෙදර්ලන්තය කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ, වයස 60ට වැඩි පිරිසට පමණක් එන්නත …
ව්‍යාජ කපටි ආරක්ෂකයාගේ භූමිකාව නිරුපනය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට හීන් නුලෙන් පහර ගසන තවත් එක් කොටි ව්‍යාපෘතියක් වන “නාඩගම්කාරයෝ” ටෙලි වෘතාන්තය. “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හීන් නුලෙන් පහර ගසන තවත් එක් කොටි ව්‍යාපෘතියක් බව දිනෙන් …
ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 343 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 34 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 309 …
සැමට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු වුවත්, එසේ නොවන බවට සේම විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ නීතීන් එකම නීතිය විවිධාකාරයෙනුත් ක්‍රියාත්මක වන බවටත් චෝදනා එල්ල වෙයි. කොමියුනිස්ට් පක්ෂය ද රටේ වර්තමානයේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ …
සිංහල ආර්ය ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම පැවැත්ම ගැන කරුණු සෙවීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් මෙරට වාසය කළ බව පැහැදිලිය. ඒ අනුව දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ …
ගෝලීය කොවිඩ් ආසාදිතයන් අඛණ්ඩව 6 වන සතියටත් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා වසංගත රෝග යාවත්කාලීන දත්ත වාර්තා කරයි පසුගිය සතිය තුළ නව කොවිඩ් ආසාදිතයන් මිලියන හතරකට වඩා වාර්තා වී ඇත විශේෂයෙන් ඉන්දියාව,බටහිර පැසිෆික් …
රට තුළ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නමින් ආයතනයක් ඇතැයි කියනු ලැබේ. ඒ තුළ ලක්ෂ ගණන් පඩි ලබන කොමසාරිස්වරයකු ඇතුළු කාර්ය මණ්ඩලයක්ද වෙතියි වාර්තා වන අතර, මේ මගින් වර්තමානයේ කෙරෙන්නේ කුමක්දැයි යන්න ජනතාව ලෙස අපට විශාල ප්‍රශ්නයක් තිබේ. …