Blog Posts

ඔලිම්පික් පදක්කම් ලැයිස්තුවේ අමෙරිකාව ඉදිරියට

ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පදක්කම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට අමෙරිකාව සමත්වී තිබේ. ඔවුන් මේ දක්වා රන් පදක්කම් 9, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනාගෙන ඇති අතර

Continue Reading

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන විස්සයි 20 තරගය අද

සංචාරක ඉන්දීයානු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8ට තරගය ආරම්භවීමට සූදානම් කර තිබේ.

Continue Reading

පළමු තරඟයේ ජය ඉන්දියාවට

කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කළේය. සූර්යකුමාර් යාදව් ලකුණු  50යි.

Continue Reading

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට – ටෙහානිගේ බලාපොරොත්තුව බිඳවැටෙයි

ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළලෙ දී ප්‍රථම රන් පදක්කම හිමි කරගැනීමට චීනයේ යැං ක්වාන් ක්‍රීඩිකාව සමත්වී තිබේ. මීටර් 10 වායු රයිෆල් කාන්තා තරඟ ඉසව්වේදී රුසියානු ක්‍රීඩිකා ඇනස්ටේෂියා

Continue Reading

අකිල සහ ප්‍රවීන්ගෙන් පන්දුවෙන් දස්කම්

දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජය දැක්වූ දස්කම් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ඉනිම ලකුණු 225කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයෙන් ජය ලැබීමට

Continue Reading

තෙවැනි වරටත් ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවට එයි

2032 පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව එය වීමට නියමිතය. මීට පෙර මෙල්බර්න්

Continue Reading

ඉන්දියාවට තියුණු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව

Continue Reading

ඉන්දියාවට පහසු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව

Continue Reading

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම උස්බෙකිස්තානය 3-0ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. එම ජයග්‍රහණයත් සමග එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවලි්යට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම

Continue Reading

ක්‍රිස් ගේල් නැවතත් ලකුණු අතරට

තරග 5කින් සමන්විත ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර විස්සයි 20 තරගාවලියේ 3 වැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු

Continue Reading

යුරෝපා පාපන්දු කුසලානය ඉතාලියට

2020 යුරෝපා පාපන්දු කුසලානය  දිනාගැනීමට ඉතාලිය සමත්විය. එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (11) රාත්‍රීයේ පැවැති අවසන් මහා තරඟයේ දී ඉතාලිය වෙතින් පරාජයට පත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට ය. තරඟයේ නියමිත කාලය තුළ

Continue Reading

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ගේ ක්‍රියාව ගැන සොයාබැලීමට පත්කළ පරීක්ෂණ මණ්ඩලය

එංගලන්තයේදී විනය කඩකළ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එංගලන්ත සංචාරයේදී නිරෝධායන රීති කඩකරමින් ඩරම්

Continue Reading

අන්තර්ජාතික තරග ජය ගැනීමට ඉහළ තාක්ෂණ රග්බි සංචිතයක්

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් පසුගිය වසරේ මුල් භාගයේ සිට දැඩි පසුබෑමකට ලක් වී තිබෙන මෙරට රග්බි ක්‍රීඩාව නැවත පණ ගැන්වීමේ අරමුණින් යුතුව ඉහළ තාක්ෂණ සත් සාමාජික රග්බි සංචිතයක් පිහිටුවීමට සැලසුම්

Continue Reading

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් මහතා තේරී පත්ව තිබේ. ඒ ඡන්ද 96ක් ලබා ගනිමින් ය. වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා ඡන්ද 90ක් ලබාගෙන ඇත. (Courtesy of adaderana.lk)

Continue Reading

එංගලන්තයට කඩුලු 5ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර්-ලේ-ස්ට්‍රීට් හි පැවැත්වුණු එම තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින්

Continue Reading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පැමිණේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු

Continue Reading

ක්‍රිකට් පරාජය ගැන රොෂාන් මහානාම තැබූ සටහන

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් එංගලන්තය සමඟ පැවති අවසන් විස්සයි 20 තරගයෙත් අමිහිරි පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණි. ශ්‍රී ලංකාව ලද පරාජය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර තරග

Continue Reading

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු  89ක ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. තරඟයෙන් ජයලැබීම සඳහා ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම

Continue Reading

ඔලිම්පික් යන ක්‍රීඩකයන්ට ‘බිස්නස් ක්ලාස්’ ගුවන් ටිකට්

– දින්නත් පැරදුණත් අතට රුපියල් ලක්ෂ 22ක් – පුහුණුකරුවන්ට ලක්ෂ 10ක් සමඟ දෛනික දීමනා ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ටෝකියෝ බලා පිටත් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමු වතාවට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සමඟ

Continue Reading

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසගත වෙයි

ලොව පළමුවරට පැවැත්වූ “ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය” ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, අවසන් තරඟයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත

Continue Reading